silentsahan
Reaction score
3,647

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • hari lassnayi malli..
    dan wade kohomada?


    තාමත් කොට උඩ අය්යේ....:sorry:
    කිසිම තොරතුරක් නෑ....:(:( එපා වෙලා තියෙන්නේ...:sorry::sorry:
    එත ඉතින් ඉවසනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනේ....:(
    සයිලා හුග කාලෙකට පස්සේ උඹ රෑ වෙනකන් ඉන්නවා දැක්කමයි..
    හිතනවා උඹ හොඳින් ඇති කියලා මචන්..
    :D
    මචන් නෑ බන් එහෙම කියන්න එපා. උඹ ටිකක් සෙන්ටිමෙන්ටල් කොල්ලෙක් වගේ.
    ඇයි බන් එන්න වෙන්නෙ නෑ කිව්වේ? උඹ ජොබ් එකකටවත් යනවද?
    එල එල මචන් free time එකක කතා කරමු එහෙනම්.
    :D
    මචන් හුග කාලෙකින් දැක්කේ නෑ.
    උඹ බිසී ද මේ දවස්වල.
    හොඳින් ඉන්නවා කියලා හිතනවා උඹ.
    :D
    Dubmood කියන්නේ FAKE ID හදාගෙන කොල්ලන්ට -රේප් දෙන එකෙක්
    පොඩ්ඩක් බලාගෙන ආශ්‍රය කරන්න .
    ඕකා පහුවෙනකොට කොහු වෙන්න පුළුවන්.
    ara thaththa gana daala thibbe umbe chooty ayyata wechcha e sidhdhiya nam maara dukay ban...
    thanks eka gana apiwa danuwath karata..
    umbe hena sentimental porak wage...umbeta paluwak thanikamak danena welawata mei elakiri eke kollo kello set eka innawa machan....
    hodin hitapan machan...
    be happy
    :D
    මගේ inbox clear කර ඇත, මට PM එවීමට නොහැකි වූ සියල්ලන්ම
    දැන් එවීමට කාරුණික වන්න .....
    .
  • Loading…
  • Loading…
  • Loading…