සිතේ පැතුම් ඉටුවී මේ නව වසරේ
සතුට උදා වේවා ඔබ හට මිතුරේ
කරදර බාධා දුරුවී සැප සපිරේ
කිරි පැණියෙන් සැමගේ සිත් මල ඉතිරේ
ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
සතුට උදා වේවා ඔබ හට මිතුරේ
කරදර බාධා දුරුවී සැප සපිරේ
කිරි පැණියෙන් සැමගේ සිත් මල ඉතිරේ
ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා