මට්ටු_කළ_හැකිද ?
ඥාණසාර මට්ටු කළ හැකිද ?
රටේ සෑම විචාරකයෙක් මෙන්ම මෑතකදී මා හට පෞද්ගලිකව කතා කළ ඇතැම් ශ්‍රී ලාංකික තානාපතිවරුන් පවා එක් කාරණයක් ගැන මහත් උරණ වී කතා කළහ. “එයා වැඩිකල් යන්නේ නෑ..නැති කරන ක්‍රමයක් ගැන සෙවීමයි වැදගත්,” අයෙක් කිව්වේය. “ඌට මාර සල්ලි ගොඩක් තියෙන්නේ… ඒ නිසා ආණ්ඩුව අත...