හින්දු-බෞද්ධ_අන්තවාදයේ_ඊශ‍්‍රායල් බුද්ධ&

siripala

Member
Oct 10, 2006
2,869
442
0

හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය

8vqWijy.jpg

ලොක් සභා මැතිවරණයට මාස කිහිපයකට පෙර නරේන්ද්‍ර මෝඩි ඉන්දියානු සමාජයේ විකසිත වූයේ අනාගත ඉන්දියාවේ ඊළ`ග යුග පුරුෂයා ලෙසින් ය. මැතිවරණ ව්‍යාපාරය දිග හැරුණු පසු ඔහුගේ රුව මැවෙන්නේ නිදහස් ඉන්දියාවේ හින්දුත්වා අන්තවාදීයෙකු ලෙසිනි. ඔහු ඉන්දියාවේ දීර්ග හින්දුත්වා ඉතිහාසයේ අලූත්ම හා පළමු මැතිවරණ ප‍්‍රකාශනය වන්නේ ය. යුරෝපීයන්ගේ යටත් වාසි රටවල් බවට පත් වූ හැම රටකම වාගේ විදේශ පාලනය හාහපුරා කියා අභියෝගයට ලක් කෙරුණේ කි‍්‍රස්තියානිකරණයට එරෙහි දේශීය ආගම්වාදී ව්‍යාපාර පෙරට පැමිණීමෙනි. එනිසාම යටත් විජිත සමාජයන්හි පළමු ජාතික ගොනු වීම් දැකිය හැක්කේ දේශීය ආගම් ඇසුරෙනි. අපේ රටේ සිංහල බෞද්ධ මතවාදය මෙන් ඉන්දියාවේ හින්දුත්වා මතවාදය කැටි වන්නේද එළෙසිනි.

ජාතිකවාදයේ ආගම් වගාව

ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය, ඉන්දියානු වාර්ගික, ආගමික හා සංස්කෘතික විවිධත්වය උකහාගත් ජාතික ව්‍යාපාරයක් තහවුරු කිරීමේ දැනුවත් මතවාදී වෙහෙසක් ගනු ලැබූවකි. එනමුත් මුස්ලිම් විරෝධී හින්දුත්වා ඉල්ලීමක් ඊට යටින් පැවතින. එය ශක්තියක් ලැබුවේ කි‍්‍රස්තියානිකරණයට එරෙහි වන අධිරාජ්‍ය විරෝධයක් සමගිනි. පළමු වරට හින්දුත්වා මතවාදය ඉදිරිපත් කරනු ලැබුවේ වීර් සවර්කාර් ලෙස ජනපි‍්‍රය වූ විනායක් දමෝදාර් සවර්කාර් විසිනි. පාරිශුද්ධ, සුපිරි ආර්ය ජාතිකයින්ට පමණක් අයිති ජර්මනියක් වෙනුවෙන් හිට්ලර් පෙනී සිටි අයුරුම, වීර් සවර්කාර්, ආර්ය උරුමයක් ඇති හින්දුස්ථානයක් වෙනුවෙන් තර්ක කළේ ය. ඒ මතවාදය නිශ්චිත සංවිධානාත්මක හැඩයක් ගත්තේ 1925 දී ය. රාශ්තී‍්‍රය ස්වායම්සේවාක් සංග් (ජාතික ස්වේච්ඡුා සේවා සංවිධානය – ආර්.එස්.එස්.) නමින් උගත්, විනය ගරුක හින්දු ප‍්‍රජාවක් හැදීමේ අරමුණින් හින්දු තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා වෛi කෙශාව් බාලිරාම් හේජ්වාර් නාග්පූරයේ දී එය පිහිටුවා ගත්තකි.

Dilantheඒ කාලයේම අපේ යටත් විජිත පාලන සමයේ බෞද්ධ පුනර්ජීවනය වෙනුවෙන් හෙන්රි ස්ටීල් ඕල්කොට් සහ හෙලේනා බ්ලවට්ස්කි මැතිනිය විසින් පරම විඥානාර්ථ සංගමය ආරම්භ කළහ. එයට හවුල් වූ ඬේවිඞ් හේවාවිතාරණ සිංහල බෞද්ධ වෙළඳ පවුලක් වූ හේවාවිතාරණ ඩොන් කරෝලිස් පවුලෙන් පැමිණියෙකි. අනතුරුව අනගාරික ධර්මපාල ලෙසින් ඔහු පරම විඥානාර්ථයෙන් වෙන් වූයේ, පාසල් අධ්‍යාපනය පදනම් කරගත් ඕල්කොට් ගේ සාර්ව බෞද්ධ පුනර්ජීවය, කි‍්‍රස්තියානිකරණයට එරෙහි අධිරාජ්‍ය විරෝධී හැඩයක් නොගත් හෙයිනි. අනගාරික ධර්මපාල සිංහල බෞද්ධ දේශපාලනට ඉඩ ලබා ගත්තේ එය සුද්දන්ට විරුද්ධ මතයක් ලෙස ඉදිරිපත් කිරීමෙනි. ඔහුගේ ව්‍යාපාරය එනිසා දිස් වූයේ, දකුණේ සිංහල බෞද්ධයින්ගේ අධිරාජ්‍ය විරෝධි ව්‍යාපාරය ලෙස ය.

අවුරුදු 05 ක දිගු යුද්ධයකින් පසු 1826 දී බුරුම රජු යන්දාබෝ ගිවිසුම අත්සන් තැබුවත්, බුරුමය සෘජුව පාලනය කිරීමට බි‍්‍රතාන්‍ය මැදිහත් වූයේ 1886 දී ය. එතැන් සිට ඔවුහු පිරිවෙන් අධ්‍යාපනය වෙනුවට විධිමත් පාසල් ආරම්භ කළහ. ඒ සමග අනෙක් යටත් විජිතයන්හි මෙන් දේශිය ජීවිතය බි‍්‍රතාන්‍ය තීන්දු මත නවීකරණය කිරීම ආරම්භ කළහ. එයට පළමු විරෝධය ගොනු වූයේ 1906 දී පිහිටුවා ගත් තරුණ බෞද්ධ සමිතියෙනි. අනතුරුව බෞද්ධ සිද්ධස්ථාන වලට පැමිණෙන විදේශිකයින් තම පාවහන් ගලවා එම සිද්ධස්ථාන වලට ඇතුළු විය යුතුය යන ඉතාම සරළ සංස්කෘතික ඉල්ලීම සමග 1916 දී තරුණ බෞද්ධ සමිතිය සමාජ බලයක් හදා ගත්හ. පසුව ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ ආස්වාදයත් මාක්ස්වාදී සංවාදත් හේතුවෙන් 1924 දී එය බුරුම මහ මණ්ඩලය ලෙසින් නම් විය. ඒ සමග බුරුමයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් පාඨ ඉදිරිපත් කෙරිණ. අනතුරුව 1930 දී ආරම්භ වී වසර 02 ක් පමණ දිගු ඇදුණු බි‍්‍රතාන්‍යයට එරෙහි පළමු සංවිධානාත්මක විරෝධතාවයට නායකත්වය දෙනු ලැබුවේ සායා සෙන් භික්ෂුව ය. 9,000 ක් අත් අඩංගුවට ගනු ලැබ, තවත් 3,000 ක් බෞද්ධ කි‍්‍රයාධරයින් ඝාතනය කරනු ලැබිණැයි සටහන් වන එම විරෝධය මර්දනය කිරීමෙන් පසු 1937 දී සායා සෙන් භික්ෂුව මරණ දණ්ඩනයට නියම කෙරිණ. බුරුම ජාතිකත්වය ද ඒ අයුරු බෞද්ධ අන්තර්ගතයක් සහිතව ආරම්භ වූවකි.

ඊශ‍්‍රායලය හා ආසියානු ගැට ගැසීම්

මුස්ලිම් ත‍්‍රස්තවාදයට එරෙහිව ඊශ‍්‍රායලය ආසියාව වෙත අවධානය යොමු කෙරුවේ 70 දසකය ආරම්භයේ දී යැයි සඳහන් වේ. තානාපති මට්ටමෙන් නොවුනත් ජනාධිපති ජයවර්ධන සමයේ ඊශ‍්‍රායලය පළමු වරට ශී‍්‍ර ලංකාව සමග නිල රාජ්‍ය සම්බන්ධකම් ගොඩ නගා ගත්තේය. ඒ හරහා ඔවුනගෙන් ලබා ගත් හමුදා පුහුණුවීම්, බුද්ධි අංශ තොරතුරු, නාවුක යාත‍්‍රා වැනි දේ සමග ශී‍්‍ර ලංකා ආණ්ඩුව ගැට ගැසුනි. රාජපක්ෂ පාලනය ආරම්භ වන විට, ඊශ‍්‍රායලය සමග වූ ගනු දෙනු වඩා ස්ථාවරව තිබිණ. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පලස්තීනු හිතවත් කම් පැත්තකින් තබා, එම ගනුදෙනු යුද්ධය වෙනුවෙන් යොදා ගැනීමට අගමැති රත්නසිරි වික‍්‍රමනායක 2008 දී ඊශ‍්‍රායලයේ නිල සංචාරයකට යැවින.

ඊශ‍්‍රායල හා තිබූ සම්බන්ධකම් මත 2007 සහ 2008 වන විට, ඊශ‍්‍රායල් ආරක්ෂක හා යුධ නිපැයුම් වැඩියෙන්ම මිලට ගෙන තිබූයේ ඉන්දියාව ය. එය 2007 දී ඩොලර බිලියන 1.7 ක් විය. 2008 නොවැම්බර 26 වන දින මුම්බායි නගරයට එල්ල කළ ලක්ෂාර්-ඊ-ටයිබාර් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් දෙසතියක් ඉක්ම යන්නටත් පෙර, එතෙක් අවුරුද්දක් පමණ පමා කෙරුනු ඉන්දියානු ආරක්ෂක මිසයිල පද්ධතියේ දෙවන අදියර වූ ‘‘බැරැුක් 2’’ නවීකරණය සඳහා ඩොලර බිලියන 1.5 ක් වටිනා ගිවිසුම ඊශ‍්‍රායල ෂ්ෂ සංවිධානය සමග අත්සන් තැබූ බැව් දෙසැම්බර 05 වන දින ඊශ‍්‍රායල ‘‘ජුවිෂ් ප්‍රෙස්’’ වාර්තා කළේ ය. ඉන් මසකට පමණ පසු ඊශ‍්‍රායලය හා ඉන්දියාව අතර අත්සන් තැබුණු ඉතා නිහ`ඩ එහෙත් භයානක අවබෝධතා ගිවිසුමක් ලෙස සැළකෙන්නේ ඉන්දු-ඊශ‍්‍රායල නීති මණ්ඩපයක් සඳහා වන අවබෝධතා ගිවිසුම ය. එම නීති මණ්ඩපය, දෙරටෙහි ඉහළ පෙළ නීති විශාරදයින් හා විනිසුරුවරුන් අතර, අනාගතය සඳහා නීති සම්පාදනය ගැන සාකච්ඡුා කෙරෙන්නකි. ඊටත් අමතරව, ‘‘රිසාට් 2’’ නම් ඉතා සංවේදී තොරතුරු සෙවීමේ සූක්ෂම චන්ද්‍රිකාවක් ඉන්දියාව ඒ කාලයේදීම ඊශ‍්‍රායලයෙන්
මිලට ගත් බවත් වාර්තා විය.

‘‘වම’’ හා ‘‘දකුණ’’ යන දෙකටම නැතිව ගවේෂණාත්මක මාධ්‍යවේදය ඔස්සේ අධිපති මාධ්‍ය විසින් වසන් කෙරෙන තොරතුරු හා දැනුම සංවාදයට තැබීම තම ශක්තිය යැයි සඳහන් කරන ‘‘ඩි-ලිබරේෂන්’’ නම් අන්තර්ජාල ප‍්‍රජාවට අනුව, ඊශ‍්‍රායල සම්බන්ධකම් බුරුමයෙත් ඇත. රැුන්ගුන් සහ පතේන් නගර වල ආර්ථික බලය රඳවා ගෙන ඉන්නා යුදෙව් පවුල් සියවසක් පමණ පැරණි පාරම්පරිකයින් ය. ඔවුන් හා බුරුම හමුදා පාලනය අතර ඉතා සමීප දේශපාලන සම්බන්ධකම් දිගු කලෙක සිට තහවුරු වූවකි. බුරුම හමුදා පාලනය විසින් එරට සියලූ සුළුතර ප‍්‍රජාවන් යටපත් කෙරුනු නමුත් රැුන්ගුන් හා පතේන් නගරාධිපතිවරුන් ලෙස ඒ නගර වල යුදෙව් නායකයින් පත් කර ඇත්තේ ඒ විශ්වාසය හේතුවෙනි. යුදෙව් හිමිකාරිත්වයක් ඇති රොත්ස්ශීල්ඞ් බැංකු හා මූල්‍ය සැළසුමත් මුස්ලිම් මූලධර්මවාදයට එරෙහි තම සැළසුමත් ඊශ‍්‍රායලය මගින් බුරුමයේ දී එකට දියත් කර ඇතැයි ‘‘ඩි-ලිබරේෂන්’’ හි ලේඛකයෙකු වන කෂීෆ් අහ්මඞ් තර්ක කරයි. නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචි ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය තීන්දු වන්නේ ද රොත්ස්ශීල්ඞ් මූල්‍ය බලපෑමට අනුව යැයි සඳහන් වේ.

‘‘මුතු වැල් පොට’’ යැයි හැඳින් වෙන, දකුණු චීන හයිනාන් දූපතේ සිට බුරුමයේ සිට්වේ, පැරසෙල් දූපත් සමූහයේ වුඞ් දූපත, බංගලිදේශයේ චිටගොං, ශී‍්‍ර ලංකාවේ හම්බන්තොට, මාලදිවයිනේ මරා ඕඉන් දූපත සහ පාකිස්ථානයේ බටහිර වෙරළේ ග්වාදාර් වරාය ඇතුළත් වන අරාබි මුහුද දක්වා දිවෙන නාවුක මාර්ගය, 2020 වන විට චීනයට අවශ්‍ය බල ශක්ති ප‍්‍රමාණයෙන් සියයට 60 ක් මැද පෙරදිග සිට ආනයනය කිරීමට අවශ්‍ය වන්නකි. චීන ආර්ථික වර්ධනයට මේ නාවුක මාර්ගය අතිශය වැදගත් සාධකයකි. ඒ සාධකය ඇමෙරිකාව අත ඉදිරියටත් පවත්වා ගැනීමට නම්, මේ කලාපයේ රටවල දේශපාලනයට බලපෑම් කිරීමේ හැකියාවක් ඇමෙරිකාවට තිබිය යුතු ය. ඒ කොන්තරාත්තුව ඊශ‍්‍රායලයට බාර වූවකි.

ඊශ‍්‍රායල හින්දුත්වා-බෞද්ධ නාභිය

මෙවර ඉන්දීය මැතිවරණයේදී බී.ජේ.පියේ මව් සංවිධානය වන ආර්.එස්.එස් යටතේ ඔවුන්ගේ නිල ඇඳුම ලෙස කාකි කොට කළිසම් හඳින ස්වේච්ඡුා සේවක පිරිස් ද මෝඩි වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතු වල සංවිධානාත්මකව යෙදෙන්නාහ. මෝඩි මෙවර ඔහුගේ ආශ්චර්යමත් ගුජරාටයෙන් පිට වී, උත්තර් ප‍්‍රදේශයේ ඓතිහාසික හින්දු ආසනයක් වන වරනාසිය තරග කරයි. එහි හින්දු ආත්මීය බැඳීම සෘජුව ආමන්ත‍්‍රණය කිරීමක් මෝඩිගේ සටන් පාඨ වලින් දැකිය හැක. ‘‘හාර් හාර් මෝඩි’’ එවැන්නකි. එය හින්දු බැතිමතුන් ‘‘හාර් හාර් මහාදෙවි’’ යැයි කරන්නා වූ දේව කන්නලව්ව, මෝඩි වෙනුවෙන් යොදා ගත්තකි.

බී.ජේ.පී දේශපාලනයට මෝඩි එන්නේ කොන්ග‍්‍රස් විරෝධියෙකු ලෙස නොවේ. ඔහු යෞවනයේ දී, විවාහය ද අතහැර නිවෙසින් පැන ගොස් අහමදාබාද් හි ආර්.එස්.එස් කාර්යාලය අසළ තේ කරත්තයක වැඩ කරමින් සිටිය දී, හින්දුත්වා මතයට ආකර්ශනය වූවෙකි. එතැන් සිට ඔහු පූර්ණකාලිනයෙකු ලෙස අහමදාබාද් හි ආර්.එස්.එස් ප‍්‍රචාරක ලේකම් දක්වාත් පසුව නව දිල්ලියේ ආර්.එස්.එස් මූලස්ථානයේ මාධ්‍ය ඒකකයෙහි පූර්ණකාලීනයෙකු ලෙසත් සේවය කෙරුවෙකි. ඔහු ගුජරාත් මහ ඇමති වන්නේ බී.ජේ.පියේ තීන්දුවක් අනුව නොව, ආර්.එස්.එස් විසින් නම් කරනු ලැබූවකු ලෙස ය. එබැවින් මෝඩි අගමැති අපේක්ෂකයා වීම, බී.ජේ.පියේ ප‍්‍රසිද්ධ නායකයින්ට වැළකිය නොහැකි වූවකි. ඉන්දීය මුස්ලිම් විරෝධී හින්දුත්වා අන්තවාදයේ ඇත්ත ජාතික නායකත්වය වන ආර්.එස්.එස් එරට දේශපාලනයේ තීරණාත්මක, විවෘත මැදිහත් වීමකට පය තබන පළමු පියවර වූයේ ඔවුන් හැදූ වැඩූ මුස්ලිම් විරෝධී නරේන්ද්‍ර මෝඩි අගමැති අපේක්ෂකයා කිරීමට තීන්දු කිරීම ය. ඒ වෙනුවෙන් මුළුමහත් හින්දුත්වා සංවිධාන ජාලයම දැන් මැතිවරණ ව්‍යාපාරයට හවුල් කර ඇත.

බී.ජේ.පිය මුස්ලිම් විරෝධී හින්දු අන්තවාදී පක්ෂයක් ලෙස පිහිටු වන්නට ආර්.එස්.එස් නායකත්වය තීන්දු කළ විට, ඊට ඊශ‍්‍රායල් අරමුදල් ලැබිනැයි, විජේ ප‍්‍රශාද් ඔහුගේ ‘‘නමස්තෙ ෂැරන් – එක්සත් ජනපදයේ ආධිපත්‍ය යටතේ හින්දුත්වා සහ ෂැරන්වාදය’’ නම් ලිපියෙහි සඳහන් කර ඇත. හින්දුත්වා සංවිධාන වලට මෑතක ලැබුණු අරමුදල් පිළිබඳ තොරතුරු නව දිල්ලියේ දෙසතියකට වරක් ප‍්‍රකාශයට පත් කෙරෙන ‘‘මිලී ගැසට්’’ ප‍්‍රකාශනයේ 2009 දෙසැම්බර පළමු කලාපයෙන් හෙළි කර ඇත. ඉන්දියානු තොරතුරු අමාත්‍යාංශයේ 2008 වාර්තාව උපුටා දක්වමින් එහි සඳහන් කර තිබූයේ හින්දුත්වා සංවිධාන වෙත රුපියල් කෝටි 7,877 ක් විදේශයන්ගෙන් ලැබුණු බව ය. එම මුදල් ඊශ‍්‍රායලයෙන් කෙලින්ම නොපැමිණි අතර, ඒවා යුරෝපයේ වෙනත් අතරමැදි සංවිධාන හරහා බැර කර ඇතැයි වාර්තා විය.

එළෙසින්ම, බුරුමයේ බොදු බලය අතිශය මෘග ලෙස මුස්ලිමුන්ට එරෙහිව මෙහෙය වන තරුණ ථෙරවාදී භික්ෂුවක් වන අස්වින් විරාතු ගේ අමුතු මාදිලියේ නමක් ඇති ‘‘969’’ සංවිධානයට ද මොසාඞ් ආධාර ලැබී ඇතැයි වාර්තා ඇත. 2008 දී ඇමෙරිකානු මැදිහත් වීමක් සමගින් බුරුමයේ ඇතිවූ හමුදා පාලනයේ සම්මුතිවාදී ප‍්‍රජාතන්තී‍්‍රයකරණයට අලූත් සිවිල් අර්ථකතනයක් දීමේ දී ඊශ‍්‍රායලයද හවුල් විය. අල් ජසීරා රූපවාහිනිය සඳහා 2013 දෙසැම්බරයේ දී ෆ‍්‍රැන්සිස් වේඞ් බුරුමය ගැන කළ ගවේශනාත්මක ආවරණයකට අනුව, ‘‘කවුරුන් ඇත්තටම පිටුපස ඉන්නේ දැයි පැහැදිලි නැතිමුත්, මුස්ලිම් විරෝධී ජනපි‍්‍රය ‘‘969’’ ව්‍යාපාරයේ ආරම්භය හමුදා ජුන්ටාවෙහි වූ ආගමික කටයුතු ඇමති දක්වා දිව යන්නේ ය. නමුත් ‘‘969’’ පොදු මතවාදය, වත්මන් ආණ්ඩුවෙහි ද ඉතා ජීවමානව පවතින්නකි.’’ ඒ හමුදා ජුන්ටාව හා ඊශ‍්‍රායලය ඉතා සමීප සම්බන්ධයක් තවමත් පවත්වයි.

වත්මන් බුරුම ආණ්ඩුව හා එහි ආරක්ෂක කටයුතු සමග ඊශ‍්‍රායලය ඉතා සමීපව කටයුතු කරන බවත් ඇත්තකි. බුරුම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආත්මීය නායිකා, නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචි, ‘‘969’’ ගැන හා විරාතුගේ මුස්ලිම් විරෝධී බෞද්ධ අන්තවාදය ගැන කිසිවක් කතා නොකරන බවත් එවගේම ඇත්තකි.

අපේ කතාවට පෙරවදනක්

අන්‍යාගමික හා මුස්ලිම් විරෝධී කසාවත් ත‍්‍රස්තවාදයට, මේ ආණ්ඩුව යටතේ කිසිම තහංචියක් නැති බව අවිවාදිත ය. මෙතෙක් බොදු බල සේනා නමින් හා වෙනත් එවැනි නම් යටතේ හලාල් මුද්‍රාවට එරෙහිව ගෙන ගිය වාර්ගික හා ආගමික විරෝධතාවන්ට, මුස්ලිම් ව්‍යාපාරික හා අන්‍යාගමික ස්ථාන වලට බෞද්ධ භික්ෂුන්ගේ නායකත්වයෙන් එල්ල කළ ප‍්‍රහාර වලට, ඒ මතවාදය පාසලට ගෙන ගිය ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට විරුද්ධව නීති ගරුක සමාජයක විය යුතු පරිදි ස්වාධීනව හා සාධාරණව නීතිය කී‍්‍රයාත්මක වූ බවක් මෙතෙක් අසන්නට නැත. ආසන්නම මැරකම වූ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට කඩා වැදී පොලීසිය සිටියදීත් එය කඩා කප්පල් කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ, නීතිය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව මේ සමාජයේ විශ්වාසයක් ඇති කිරීමට කිසිසේත් ප‍්‍රමාණවත් නැත. පොලීසියේ අගුවක සිට වර්ගවාදී උසි ගැන්වීම් කිරීමේ හයිය, ජනතා හයියක් නොවීමත් බරපතල ඇ`ගවීමකි.

ඒ පසු බිමෙහි, මුස්ලිම් විරෝධී බෞද්ධ අන්තවාදය සම්බන්ධව මේ කරුණු ද සැළකිල්ලට ගත යුතුව ඇත.

අහඹුවක් වූවත් පළමු යුදෙව් කේන්ද්‍රය මෙහි පිහිටුවන ලද්දේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වූ 2005 නොවැම්බරයේදී ය. ‘‘ෂබාඞ් නිවස’’ ලෙසින් හඳුන්වනු ලබන දැනට රටවල් 70 ක පිහිටුවා ඇති මෙම යුදෙව් කේන්ද්‍ර, මූලධර්මවාදී ගුරු කුලයක් විසින් සංවිධානය කෙරෙන්නකි. ශී‍්‍ර ලංකාවේ මෙය පළමුව පවත්වා ඇත්තේ ‘‘හික්කඩුව රිසෝට්’’ හෝටලයෙහි ය. දැන් කොල්ලූපිටියේ, ග‍්‍රීන් පාත්හි ස්ථිර ‘‘ෂබාඞ්’’ නිවසක් ලෙස පවත්වා ගෙන යන්නේ ය. යුදෙව්වන් බලාපොරොත්තු වන සියලූ ආගමික හා සංස්කෘතික කටයුතු එමගින් සංවිධානය කෙරේ. විස්තර සඳහා - http://jews-in-sri-lanka.blogspot.co.uk/2007/11/great-news-chabad-has-official-presence.html
ඊශ‍්‍රායලය හා ශී‍්‍ර ලංකාව අතර වෙළඳාම පමණක් නොව, ආරක්ෂක ගනු දෙනු ද වර්ධනය වී ඇත. ඉතිහාසයේ පළමු ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයා ලෙස පසුගිය ජනවාරියේ දී ඊශ‍්‍රායලයට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ එරට ජනාධිපති ෂිමෝන් පෙරෙස් හා අගමැති බින්යාමින් නෙතන්යාහු සමග සාකච්ඡුා පැවැත් වීය. ඔහුගේ සංචාරය ගැන ‘‘ජෙරුසලම් පෝස්ට්’’ පුවත් පත ජනවාරි 09 වන දින තැබූ එක් සටහනක් වනුයේ ’’ඊශ‍්‍රායල් සහ ශී‍්‍ර ලංකා සබඳතා දැන් කඩතොලූ මකා ගන්නේ ය. දෙරට අතර විශේෂයෙන් ආරක්ෂක ක්ෂේත‍්‍රයේ ඉතා හොඳ සම්බන්ධතාවක් පවතී.’’ යන්නයි.
ඊශ‍්‍රායලය පසුගිය වසරේ දී ශී‍්‍ර ලංකාවට නුපුහුණු රැුකියා 1,500 ක් ලබා දුන්නේ ය. කම්කරුවන් ලෙස පිරිස් එහි ගියහ. දැනටත් සත්කාරක සේවා ස්තී‍්‍ර පුරප්පාඩු 530 ක් සහ පිරිමි පුරප්පාඩු 580 ක් සඳහා අනුමැතිය ඇත. ඔවුන්ගේ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් දැන් ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සුභසාධන කළමනාකරුවකු ටෙල්ආවීව් හි නිල වශයෙන් රඳවා ඇත.
ඊශ‍්‍රායලයේ ගැලීලි නගරයේ කරවිලකොටුවේ ධම්මතිලක හිමි ඉන්නා පන්සල, ඊශ‍්‍රායලයේ දැනට ඇති එකම බෞද්ධ පන්සල ය.
බොදු බල සේනා සංවිධානය ආරම්භ කළ නායකයින්ට 2011 ඔක්තෝම්බරයේ 20 සහ 26 අතර නෝර්වේ සංචාරයක් NOREF නම් නෝරවේජියානු ආයතනයේ සහභාගිත්වය ඇතිව සංවිධානය කර දී ඇත්තේ දීර්ග කාලයක් ලංකාවේ එන්.ජී. ඕ (රාජ්‍ය නොවන සංවිධාන) හිමිකරුවකු වූ නෝර්වේජියානු ජාතික ආනා ෆියටොෆ් සහ (එකල) නෝර්වේජියානු තානාපතිනිය, ග්‍රෙටේ ල‘ෂෙන් විසිනි.
බොදු බල සේනාවේ ගිහි ප‍්‍රධානියා ලෙස කටයුතු කරන දිලන්ත විතානගේට අනුව, බොදු බල සේනා නමින් සංවිධානය ආරම්භ කර ඇත්තේ, ගලගොඩඅත්තේ ඥාණසාර, විතාරන්දෙණියේ නන්ද, අලූත්වැව ආනන්ද, දපනේ සුමනවංස, වැලිමඩ ශාන්ත යන භික්ෂූන් පස් නම සමග ඔහුත්, පූජිත විජේසිංහ හා මාක් ඇන්තනී පෙරේරා යන අයත් නෝර්වේ ගොසින් පැමිණියාට පසු 2012 මැයි 07 වන දින ය. එහි දී ඔවුන් අමාත්‍ය එරික් සොල්හයිම් සහ තවත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් හමු වූ බව දිලන්ත පිළිගන්නේ ය. වැඩි විස්තර http://www.asiantribune.com/node/62223
බොදු බල සේනා මූලස්ථානය ලෙස යොදා ගන්නා හැව්ලොක් පාරේ (දැන් සම්බුද්ධත්ව මාවත* සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය යැයි නම් කර ඇති මහල් ගණනාවකින් යුතු යෝධ ගොඩනැගිල්ල, කිරම විමලජෝති හිමි ගේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට අයිති වන්නකි. එම ඉඩම, මහජන බැංකුව විසින් උකසට සින්න වූ ඉඩමක් ලෙස වෙන්දේසි කිරීමට තිබූණකිි. එහි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ඉදි කෙරුණේ කෙසේද යන්නත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් ආයෝජනය කෙරුවේ කවුරුන්ද යන්නත් මහා ප‍්‍රහේලිකාවකි.
ගාල්ලේ පිලානේ ඉදි කෙරුනු ‘‘මෙත් සෙවන’’ බොදු බල සේනාවේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස 2013 මාර්තු 09 වන දින විවෘත කෙරුණේ නගර සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතිනි. ඒ ගැන ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් වන්නේ, ‘‘මෙත් සෙවන ඉදිකර මහා සංඝයාට පූජා කරනු ලැබූයේ ජර්මනියේ මයිකල් ජේ.ඒ. ක‍්‍රයිට්මෙයර් විසිනි.’’ යනුවෙනි. මයිකල් ක‍්‍රයිට්මෙයර් අනාථ වූ දරුවන් වෙනුවෙන් කොස්ලන්දේ ලිට්ල් ස්මයිල්ස් එසෝසියේෂන් නම් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා ගෙන යන්නෙකි. ඔහු ජර්මානු යුදෙව් සම්භවයක් ඇත්තෙකැයි දැන ගන්නට ඇත.
ඉකුත් මාර්තු ආරම්භයේ දී ගලගොඩඅත්තේ ඥාණසාරගේ ප‍්‍රධානත්වයෙන් විතාරන්දෙණියේ නන්ද සමග දිලන්ත විතානගේ ඇතුලූ නියෝජිත පිරිසක් බුරුමයට පිටත්ව ගොස් එහි දී අස්වින් විරාතු භික්ෂුව හමුවූහ. එළෙසින්ම විරාතු භික්ෂුවට ශී‍්‍ර ලංකා සංචාරයකට ද ඇරයුම් ඇත. මේ සියලූ විදේශ ගමන් සඳහා මුදල් කොහෙන්දැයි තවම හෙළි වී නැත.
ඊශ‍්‍රායල් මූල්‍ය ගනු දෙනු නෝර්වේ හරහා ද සිදුවන බව දැන් බොහෝ තැන් වල සාකච්ඡුා වන අතර, ඒවා නොයෙකුත් රටවල මුස්ලිම් විරෝධී සංවිධාන වෙනුවෙන් යොමු කෙරෙන බවත් බෙහෙවින් සාකච්ඡුා වන මාතෘකාවකි. ඒ අතර, ඉකුත් ඉරිදා ‘‘ද සන්ඩෙ ලීඩ’’ පුවත් පතට බොදු බල සේනා ගැන අදහස් දැක්වූ දිලන්ත විතානගේ ගෙන් ඔවුන්ට අරමුදල් ලැබෙන්නේ කොහෙන්දැයි ඇසූ ප‍්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ, ‘‘ඇතැමුන් කියන්නේ අපට මුදල් ලැබෙන්නේ ඊශ‍්‍රායලයෙන් කියලා. ඒ සියල්ල බොරු. ගැටළුවක් හෝ ප‍්‍රශ්නයක් තියෙන ඕනෑම කෙනෙකුට ඇවිල්ලා බලන්න පූළුවන්. අපේ කටයුතු ඉතා විවෘතයි.’’ යන්නය. ඇත්ත ගැටළුව වන්නේ එළෙස ගොසින් පරීක්ෂා කිරීමට, ඔවුන්ගේ හික්මීම හා විනය ගැන විශ්වාසයක් ඇති ස්වාධීන පුද්ගලයෙකු සොයා ගැනීම ය.
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මෙම ත්‍රෙඩ් එක පල කරන ලද්දේ විචාර බුද්ධියක් සහිත උගතුන් සඳහාය. උදාහරණයක් ගතහොත් ගාර්මන්ට් යන කෙනෙක්ට මෙවැනි ත්‍රෙඩ් එකකින් පල ප්‍රයෝජනයක් නොමැත.

ane kammali ban umbe thread kiyawanda,,
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙම ත්‍රෙඩ් එක පල කරන ලද්දේ විචාර බුද්ධියක් සහිත උගතුන් සඳහාය. උදාහරණයක් ගතහොත් ගාර්මන්ට් යන කෙනෙක්ට මෙවැනි ත්‍රෙඩ් එකකින් පල ප්‍රයෝජනයක් නොමැත.

    අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය!

    වර්තමානයේ "අරුගම්බේ" නමින් හඳුන්වන ආරුගම් බොක්‌ක ප්‍රදේශය අතීතයේදී ජනප්‍රියව පැවතියේ ධීවර කර්මාන්තයට මිස සංචාරක කර්මාන්තයට නම් නොවේ. පූර්ව යුද සමයේ එය කරදිය හා කලපු දිය ධීවර සම්පතින් අනූන, සංචාරක ධීවරයන්ගෙන් පිරීගිය කලාපයක්‌ ලෙස පැවති බව අප අසා තිබේ.
    bay1.jpg

    මීට අවුරුදු පහළවකට විස්‌සකට පෙර අපි එහි යද්දීත් ආරුගම් බොක්‌කේ "උල්ල" නම් වූ සුවිශේෂී වෙරළ කලාපයේ සංචාරක හෝටල් පැවතියේ ඉතා සීමිත ගණනකි. ඒවාත් හෝටල් නොව, කුඩා නිවාස ප්‍රමාණයේ නවාතැන් හෝ ලැගුම් හල් බව කීවාට වරදක්‌ නැත. ඒ හැරුණ විට පොතුවිල් - පානම මහ පාරට විවෘත වෙරළ තීරයේ හැම තැනම දක්‌නට ලැබුණේ ධීවර වාඩිය. වසරේ එක්‌තරා කාලයකට පමණක්‌ පැමිණෙන සංචාරක ධීවරයන් වාඩි ගසාගෙන ඒ වෙරළ කලාපයේ ජීවත් වූහ. මාතර, ගන්දර, දෙවුන්දර, කුඩාවැල්ල හා තංගල්ල, මීගමුව ආදී ප්‍රදේශවලින් පවා පැමිණි ධීවරයෝ ඒ වාඩිවල ජීවත් වූවා මට මතකය.

    එහෙත් අතීතයේ පටන් "මුහුදු දිය මත ලිස්‌සා යන" සරෆින් බෝට්‌ස්‌ ක්‍රීඩාව ගැන උනන්දු සංචාරකයෝ ඉතාම සීමිත පිරිසක්‌ අරුගම්බේ කලාපයේ "මුහුදු රැල්ලේ" විශේෂත්වය වටහාගෙන සිටියහ. මුහුදු රළෙහි මුදුන තියුණු තුඩක්‌ සහිතව මුහුදෙහි සිට රළ පෙළ වෙරළ දෙසට ඇදී ඒම මෙහි ඇති විශේෂත්වයයි. ලංකාවේ සීමිත මුහුදු කලාපවලට පමණක්‌ ආවේණික මේ මුහුදු රළ ලක්‍ෂණය සහිත පරිසරය සරෆින් බෝට්‌ස්‌ ක්‍රීඩාවට කදිමය. මේ නිසා සංචාරකයන් අප්‍රසිද්ධියේ පැමිණ අරුගම්බේ කලාපයේ එම ක්‍රීඩාව කරමින් විනෝද වීමට තරමක ඉතිහාසයක්‌ ද තිබුණ බව කිව යුතුය.

    එහෙත් ඒ සංචාරකයන් හා ඔවුන්ට පහසුකම් සැලසූ ඉතා සීමිත කුඩා සංචාරක ලැගුම් හල් එදා මේ ප්‍රදේශයේ පැවතියේ ධීවරයන් සමග සහයෝගයෙනි. දෙගොල්ලෝ කලබලයක්‌ නොමැතිව දෙගොල්ලන්ගේ කර්මාන්ත කරගෙන ගිය සැහැල්ලුව අපට මතකය.

    යුද්ධය පැමිණියේය. අරුගම්බේ ධීවර කර්මාන්තයටත් සංචාරක කර්මාන්තයටත් නරක කලදසාවක්‌ උදා කළේය. ඉන් පසුව තවත් වරක්‌ සුනාමිය පැමිණියේය. අරුගම්බේ කලාපයේ සංචාරක නවාතැන් මෙන්ම ධීවර කර්මාන්තයද අකා මකා දැම්මා අපට මතකය.

    සියල්ලට පසු සාමය සමග සංවර්ධනය උදාවිය. අරුගම්බේ පාලම අලුතින් ඉදිවිය. මහා මාර්ග පද්ධතිය ඉදිවී ඒවා සක්‍රීය වනවාත් සමගම අරුගම්බේ පාලම ළඟ සිට උල්ලේ කෙළවර තුඩුව දක්‌වා පිහිටි වෙරළ කලාපය පාරට සංවෘත කලාපයක්‌ විය. ධීවරයන් නිතර නිතර ගැවසුන ඒ කලාපයම සංචාරක කර්මාන්තකරුවන් විසින් ආක්‍රමණය කළා යෑයි කීවොත් නිවැරැදි යෑයි මම සිතමි.

    දැන් එහි ඇත්තේ සංචාරක ලැගුම් හල් හෝ නවාතැන් නොව, හෝටල්ය. ලොකු කුඩා සංචාරක හෝටල්ය. ඉතා සීමිත හෝටල් ගණනක්‌ සංචාරක කර්මාන්තය කරන ප්‍රකට ව්‍යාපාරිකයන්ගේය. අනෙක්‌ ඉඩකඩම් සියල්ල අයිති කරගෙන ලැගුම්හල් හා හෝටල් මෙන්ම දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට පහසුකම් සපයන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන්නේ ප්‍රදේශයේ මුස්‌ලිම්වරුන්ය.

    ඒ අනුව එදා වාඩි තනාගෙන ධීවර කර්මාන්තය කරමින්, උල්ලට නාන්නට හෝ විනෝද වන්නට පැමිණෙන දේශීය සංචාරකයන්ට උදව් පදව් කරමින් ජීවත් වූ තංගල්ලෙන්, දික්‌වැල්ලෙන්, කුඩාවැල්ලෙන්, ගන්දරින්, දෙවුන්දරින්, මාතරින්, මීගමුවෙන් ගිය ධීවරයන් වෙනුවට අද සෑම තැනකම දක්‌නට ඇත්තේ මුස්‌ලිම් ව්‍යාපාරිකයන්ය.

    අරුගම්බේ සංචාරක පුරවරයේ ජනප්‍රියම තැන "උල්ලය". උල්ල යනු අරුගම්බේ මුහුදු වෙරලේ කෙළවරේම පිහිටි නොගැඹුරු හා ආරක්‍ෂිත යෝධ නාන තටාකයක්‌ බඳු තැනකි. විදේශීය සංචාරකයන්ට වඩා අද උල්ලට ලක්‍ෂ සංඛ්‍යාත ලෙස දේශීය සංචාරකයෝ ඇදී එන්නේ "උල්ල" මුහුදු වෙරළේ සුව විඳිමින් මුහුදට බැස හිත් පුරා මුහුදු දිය සනහමින් විනෝද වන්නටය.

    රටට ම වසන්ත සමය උදාවෙන අප්‍රේල් මාසයේ අවුරුදු කාලය තුළ උල්ලට ඇදී එන ජනසන්නිපාතය දෙගුණ තෙගුණ වන්නේ ඒ කාලයේ එම මුහුදු කලාපයේ ඇති ආවේණික සුන්දරත්වය හා විශේෂත්වය නිසාය. මෙසේ ඇදී එන ජනසන්නිපාතයෙන් අති බහුතරය සිංහලයන් බව මා කියන්නේ ජාතිවාදයෙන් ප්‍රශ්න ඇති කරන්නට නම් නොවේ.

    එහෙත් ඔවුන්ට සේවා සපයමින් ඔවුන්ට ආහාරපාන හා සේවාවන් විකුණමින් ඔවුන්ට පහසුකම් කියා "අපහසුකම්" සලසමින් හරිහම්බ කරගන්නා මුස්‌ලිම් ව්‍යාපාරිකයන් සංචාරකයන්ට සලසා ඇති පහසුකම කුමක්‌ද?

    උල්ලට යන එන සංචාරකයන්ට සිය රථවාහන වෙරළට ආසන්න තැනක නතර කරන්නට අද තැනක්‌ නැත. ඒ සියලු ඉඩම් මුස්‌ලිම්වරු මොන ක්‍රමයකින් හෝ කොටුකරගෙනය. එසේ කොටුකරගත් තැනක්‌ (ඉඩමක්‌) අද වාහන නවාතැන් පලක්‌ ලෙස පවත්වාගෙන යන මේ මුසල්මානුවෝ සිතූ සිතූ පරිදි මුදල් හරිහම්බ කරන්නේ පොතුවිල ප්‍රාදේශීය සභාවේ ටිකට්‌ පතක්‌ද ඊට හිලව් කරමිනි.

    උල්ල දෙසට හරවන සෑම වාහනයක්‌ම මේ ඉඩමට ගාල්කරන මේ මුස්‌ලිම්වරු වාහනය නතර කළ වහාම ටිකට්‌ පතක්‌ කඩා මුදල් ලබා ගනිති. මෝටර් සයිකලයකට රු. 30 කි. ත්‍රීවීලරයකට 50 කි. කාරයකට වෑනයකට ඩබල් කැබ්රියකට රු. 100 කි. බස්‌රියකට 150 කි. ටිකට්‌ පතේ මේ ගාස්‌තු සඳහා යටත් වන වෙලාවක්‌ සඳහන් නැත. එහෙත් වාහනයේ පැමිණි පිරිස දිය නාගෙන පැමිණි විගසම වාහනය රථගාලෙන් පිටත් විය යුතුය.

    රථගාලේ ඇත්තේ සීමිත ඉඩකඩකි. ඉඩ මදිවූ විට මේ මුසල්මානුවන් කරන්නේ දිය නාගෙන පැමිණ රථයේ ගිමන් හරින දේශීය සංචාරකයන් පළවාහැරීමය. ඒ සඳහා බලහත්කාරය හා සිංහලයන්ට නොතේරෙන, දෙමළ භාෂාවේ ඇති රළු පරළු ගොරහැඩි වචන හා ගොරහැඩි ක්‍රියාකලාපයන් භාවිත කිරීම ඔවුන්ගේ පුරුද්දයි.

    මුහුදු දිය නාගෙන ගොඩට එන සංචාරකයන්ට පිරිසිදු දිය නාන්නට ආවරණයක්‌ද මේ මුස්‌ලිම්වරු එතැනම ඉදිකර ඇත. එම වතුර නගර සභාවෙන් ලබාදෙන නල ජලය බව ඔවුහු කියති. ඒ සඳහා ගාස්‌තු අයකරන්නේ ඔලුගෙඩි ගණනටය.

    කිරි බොන කුඩා දරුවෙක්‌, ළඳරුවෙක්‌ පුංචි කොල්ලෙක්‌ කෙල්ලෙක්‌ තරුණයෙක්‌ වැඩිහිටියෙක්‌ මහල්ලෙක්‌ කියා නැත. දිය නාන්නට ගේට්‌ටුවෙන් ඇතුළුවෙන සෑම ඔලුගෙඩියකින්ම රු. 30 ගණනේ අයකරන්නට ගේට්‌ටුවේ සිටින රැකවලා පුරුදුව සිටියි. ඇතුල්වන්නන්ට වැඩි වේලා දිය නාන්නට ඉඩක්‌ නැත. කෙනෙක්‌ දිය නාගෙන ෂවරය යටින් අයින්ව සබන් ගාන්නට යන විට තව 10 දෙනෙක්‌ ෂවරය යටට එන්නට බලා සිටිති. ඒ තදබදය තුළ කෙනකුට හිසේ තිබෙන මුහුදු වැලි සෝදා හැරීමත් ඉතා අසීරුය. දිය දහරාවද වේගවත් නැත.

    පසුගිය අවුරුදු සතියේ උල්ලට ගිය මේ ලියුම්කරුටද මේ මුස්‌ලිම්වරු ප්‍රශ්නයක්‌ ඇති කළේ අපි ගිය වාහනය ඉවත් කරගන්නට බලකරමිනි.

    ඔයාලා නාලා ඉවරයි. දැන් ඔයාලා යන්න. වාහනය ගන්න.

    අපි නෑවට තවම ඇඳුම් මාරුකරන් ඉවර නෑ. පුංචි ළමයි තවම ඇඳුම් මාරු කරනවා.

    තව වාහන තියනවා දාන්න. ඔය වාහනය එළියට ගන්න. මුස්‌ලිම් ජාතික ෂයිලොක්‌ මොරගායි.

    අපි රු. 100 ගෙව්වා. තවම පැය 2 ක්‌ ඉඳල නෑ. අපිට තව වෙලාව ඕන. තමුසෙලා සල්ලි ගන්න ඕන අපි ඉන්න වෙලාව අනුව මිස පාක්‌ එකට ඇතුල් කරන ඇතුල් කරන එක අනුව නොවෙයි. සල්ලි ගන්න ඕන වාහනය එළියට යනකොටයි. මම නීතිය කියා දුන්නෙමි.

    මුස්‌ලිම් ජාතික ෂයිලොක්‌ට ඒ නීති රීති නැත. ඔහුගේ ආගම මුදල්ය. ඔහුට අවශ්‍ය පැමිණි වාහනවලට පහසුකම් සපයන්නට නොව, ඔවුන් මකබෑවෙන්නට හැර හැකි තරම් වාහන පාක්‌ එකට ඇතුල් කර ගනිමින් සල්ලි ගරන්නටය. ඊට ඉඩකඩ ගන්නේ බලහත්කාරයෙන් ඇතුලේ තිබෙන වාහන එළියට පන්නමිනි.

    අවසානයේ අපේ හබය විසඳුවේ නීතිගරුක පොලිස්‌ නිලධාරීන් තුන්දෙනෙක්‌ එතනට පැමිණ ප්‍රශ්නයට මැදිහත් වෙමිනි.

    ඕවට අහුවෙන්න එපා. ඔයාලා රු. 100 ක්‌ දීල ටිකට්‌ එකක්‌ ගත්තා නම් දවසම වුණත් මෙතන ඉන්න ඔයාලට අයිතිය තියනවා. මෙයාලා ටිකට්‌ එකේ වෙලාව ගහලා නැහැ. නාන්න ඕන නම් එහා පැත්තේ නොමිලේ නාන්න නාන ලිං තියනවා. මෙවුන්ට මුදල් පූජා කරන්න එපා. ප්‍රශ්නයක්‌ තියනවා නම් අපට කියන්න. පොලිස්‌ නිලධාරීන් යුක්‌තිය ඉටු කළේ එසේය.

    එහෙත් දිනපතාම මෙබඳු සිදුවීම් මෙතැනට හිඟ නැත. සෑම පැයකම මෙබඳු සිදුවීම් එකක්‌ දෙකක්‌ මෙතැන සිදුවන්නේ මේ මුස්‌ලිම්වරුන්ගේ තිබෙන බලහත්කාරය නිසාය. ඔවුන් අද උල්ලේ හැසිරෙන්නේ මේ මුළු භූමියේම අයිතිකාරයෝ ඔවුන්ම සේය.

    උල්ලට අරුගම්බේට යන ඉහළ පෙළේ විදේශ සංචාරකයන්ට නතර වන්නට අද එහි ඕන තරම් හෝටල් තිබේ. මුදල් හදල් යහමින් ඇති දේශීය සංචාරකයන්ටද අද මේ බිමේ ප්‍රශ්න නැත. එහෙත් සාමාන්‍ය ජනතාවට මේ හැම තැනකම ප්‍රශ්නය. මුස්‌ලිම් ආධිපත්‍ය විසින් අදට වඩා හෙට දිනයේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එබඳු ප්‍රශ්න දිනෙන් දින නිර්මාණය කරමින් සිටින බව පැහැදිලිය.

    බුලිත ප්‍රදීප් කුමාර
     
    • Like
    Reactions: GuneBhai

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,612
    100,845

    :shocked::shocked::shocked:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    මෙම ත්‍රෙඩ් එක පල කරන ලද්දේ විචාර බුද්ධියක් සහිත උගතුන් සඳහාය. උදාහරණයක් ගතහොත් ගාර්මන්ට් යන කෙනෙක්ට මෙවැනි ත්‍රෙඩ් එකකින් පල ප්‍රයෝජනයක් නොමැත.

    ගාර්මන්ට් yana aya modayo kiyalane umba kiyanne ehnam,, ane umba wage halparuwek,, tho kath kawruth nathiwa marila yanne umbe thyena maru wichara budhdhiya hinda wenda athi :rofl::rofl:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,558
    113
    46
    Buttala

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    why you afraid of Israel, it is a good country to maintain foreign contacts. they don't have intentions of spreading any thing on our country, the only thing drives Sri Lanka Israel foreign relation is business interests (mainly defense because Israel depends on military industry) yes their intelligence is very active in Sri Lanka but on the other hand all most all foreign intelligence in the world including almost all Islamic fundamentalist groups. Sri Lanken intelligence community is struggling to be coequal with others. however Jews are better than Islamic people so why worry.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    හරිසෝක් අපිට ඉස්රායලයෙනුත් සල්ලි ලැබෙනවා ජර්මනියෙනුත් ලැබෙනවා

    65177_449976435049852_2111478153_n.jpg
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය!

    වර්තමානයේ "අරුගම්බේ" නමින් හඳුන්වන ආරුගම් බොක්‌ක ප්‍රදේශය අතීතයේදී ජනප්‍රියව පැවතියේ ධීවර කර්මාන්තයට මිස සංචාරක කර්මාන්තයට නම් නොවේ. පූර්ව යුද සමයේ එය කරදිය හා කලපු දිය ධීවර සම්පතින් අනූන, සංචාරක ධීවරයන්ගෙන් පිරීගිය කලාපයක්‌ ලෙස පැවති බව අප අසා තිබේ.
    bay1.jpg

    මීට අවුරුදු පහළවකට විස්‌සකට පෙර අපි එහි යද්දීත් ආරුගම් බොක්‌කේ "උල්ල" නම් වූ සුවිශේෂී වෙරළ කලාපයේ සංචාරක හෝටල් පැවතියේ ඉතා සීමිත ගණනකි. ඒවාත් හෝටල් නොව, කුඩා නිවාස ප්‍රමාණයේ නවාතැන් හෝ ලැගුම් හල් බව කීවාට වරදක්‌ නැත. ඒ හැරුණ විට පොතුවිල් - පානම මහ පාරට විවෘත වෙරළ තීරයේ හැම තැනම දක්‌නට ලැබුණේ ධීවර වාඩිය. වසරේ එක්‌තරා කාලයකට පමණක්‌ පැමිණෙන සංචාරක ධීවරයන් වාඩි ගසාගෙන ඒ වෙරළ කලාපයේ ජීවත් වූහ. මාතර, ගන්දර, දෙවුන්දර, කුඩාවැල්ල හා තංගල්ල, මීගමුව ආදී ප්‍රදේශවලින් පවා පැමිණි ධීවරයෝ ඒ වාඩිවල ජීවත් වූවා මට මතකය.

    එහෙත් අතීතයේ පටන් "මුහුදු දිය මත ලිස්‌සා යන" සරෆින් බෝට්‌ස්‌ ක්‍රීඩාව ගැන උනන්දු සංචාරකයෝ ඉතාම සීමිත පිරිසක්‌ අරුගම්බේ කලාපයේ "මුහුදු රැල්ලේ" විශේෂත්වය වටහාගෙන සිටියහ. මුහුදු රළෙහි මුදුන තියුණු තුඩක්‌ සහිතව මුහුදෙහි සිට රළ පෙළ වෙරළ දෙසට ඇදී ඒම මෙහි ඇති විශේෂත්වයයි. ලංකාවේ සීමිත මුහුදු කලාපවලට පමණක්‌ ආවේණික මේ මුහුදු රළ ලක්‍ෂණය සහිත පරිසරය සරෆින් බෝට්‌ස්‌ ක්‍රීඩාවට කදිමය. මේ නිසා සංචාරකයන් අප්‍රසිද්ධියේ පැමිණ අරුගම්බේ කලාපයේ එම ක්‍රීඩාව කරමින් විනෝද වීමට තරමක ඉතිහාසයක්‌ ද තිබුණ බව කිව යුතුය.

    එහෙත් ඒ සංචාරකයන් හා ඔවුන්ට පහසුකම් සැලසූ ඉතා සීමිත කුඩා සංචාරක ලැගුම් හල් එදා මේ ප්‍රදේශයේ පැවතියේ ධීවරයන් සමග සහයෝගයෙනි. දෙගොල්ලෝ කලබලයක්‌ නොමැතිව දෙගොල්ලන්ගේ කර්මාන්ත කරගෙන ගිය සැහැල්ලුව අපට මතකය.

    යුද්ධය පැමිණියේය. අරුගම්බේ ධීවර කර්මාන්තයටත් සංචාරක කර්මාන්තයටත් නරක කලදසාවක්‌ උදා කළේය. ඉන් පසුව තවත් වරක්‌ සුනාමිය පැමිණියේය. අරුගම්බේ කලාපයේ සංචාරක නවාතැන් මෙන්ම ධීවර කර්මාන්තයද අකා මකා දැම්මා අපට මතකය.

    සියල්ලට පසු සාමය සමග සංවර්ධනය උදාවිය. අරුගම්බේ පාලම අලුතින් ඉදිවිය. මහා මාර්ග පද්ධතිය ඉදිවී ඒවා සක්‍රීය වනවාත් සමගම අරුගම්බේ පාලම ළඟ සිට උල්ලේ කෙළවර තුඩුව දක්‌වා පිහිටි වෙරළ කලාපය පාරට සංවෘත කලාපයක්‌ විය. ධීවරයන් නිතර නිතර ගැවසුන ඒ කලාපයම සංචාරක කර්මාන්තකරුවන් විසින් ආක්‍රමණය කළා යෑයි කීවොත් නිවැරැදි යෑයි මම සිතමි.

    දැන් එහි ඇත්තේ සංචාරක ලැගුම් හල් හෝ නවාතැන් නොව, හෝටල්ය. ලොකු කුඩා සංචාරක හෝටල්ය. ඉතා සීමිත හෝටල් ගණනක්‌ සංචාරක කර්මාන්තය කරන ප්‍රකට ව්‍යාපාරිකයන්ගේය. අනෙක්‌ ඉඩකඩම් සියල්ල අයිති කරගෙන ලැගුම්හල් හා හෝටල් මෙන්ම දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට පහසුකම් සපයන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන්නේ ප්‍රදේශයේ මුස්‌ලිම්වරුන්ය.

    ඒ අනුව එදා වාඩි තනාගෙන ධීවර කර්මාන්තය කරමින්, උල්ලට නාන්නට හෝ විනෝද වන්නට පැමිණෙන දේශීය සංචාරකයන්ට උදව් පදව් කරමින් ජීවත් වූ තංගල්ලෙන්, දික්‌වැල්ලෙන්, කුඩාවැල්ලෙන්, ගන්දරින්, දෙවුන්දරින්, මාතරින්, මීගමුවෙන් ගිය ධීවරයන් වෙනුවට අද සෑම තැනකම දක්‌නට ඇත්තේ මුස්‌ලිම් ව්‍යාපාරිකයන්ය.

    අරුගම්බේ සංචාරක පුරවරයේ ජනප්‍රියම තැන "උල්ලය". උල්ල යනු අරුගම්බේ මුහුදු වෙරලේ කෙළවරේම පිහිටි නොගැඹුරු හා ආරක්‍ෂිත යෝධ නාන තටාකයක්‌ බඳු තැනකි. විදේශීය සංචාරකයන්ට වඩා අද උල්ලට ලක්‍ෂ සංඛ්‍යාත ලෙස දේශීය සංචාරකයෝ ඇදී එන්නේ "උල්ල" මුහුදු වෙරළේ සුව විඳිමින් මුහුදට බැස හිත් පුරා මුහුදු දිය සනහමින් විනෝද වන්නටය.

    රටට ම වසන්ත සමය උදාවෙන අප්‍රේල් මාසයේ අවුරුදු කාලය තුළ උල්ලට ඇදී එන ජනසන්නිපාතය දෙගුණ තෙගුණ වන්නේ ඒ කාලයේ එම මුහුදු කලාපයේ ඇති ආවේණික සුන්දරත්වය හා විශේෂත්වය නිසාය. මෙසේ ඇදී එන ජනසන්නිපාතයෙන් අති බහුතරය සිංහලයන් බව මා කියන්නේ ජාතිවාදයෙන් ප්‍රශ්න ඇති කරන්නට නම් නොවේ.

    එහෙත් ඔවුන්ට සේවා සපයමින් ඔවුන්ට ආහාරපාන හා සේවාවන් විකුණමින් ඔවුන්ට පහසුකම් කියා "අපහසුකම්" සලසමින් හරිහම්බ කරගන්නා මුස්‌ලිම් ව්‍යාපාරිකයන් සංචාරකයන්ට සලසා ඇති පහසුකම කුමක්‌ද?

    උල්ලට යන එන සංචාරකයන්ට සිය රථවාහන වෙරළට ආසන්න තැනක නතර කරන්නට අද තැනක්‌ නැත. ඒ සියලු ඉඩම් මුස්‌ලිම්වරු මොන ක්‍රමයකින් හෝ කොටුකරගෙනය. එසේ කොටුකරගත් තැනක්‌ (ඉඩමක්‌) අද වාහන නවාතැන් පලක්‌ ලෙස පවත්වාගෙන යන මේ මුසල්මානුවෝ සිතූ සිතූ පරිදි මුදල් හරිහම්බ කරන්නේ පොතුවිල ප්‍රාදේශීය සභාවේ ටිකට්‌ පතක්‌ද ඊට හිලව් කරමිනි.

    උල්ල දෙසට හරවන සෑම වාහනයක්‌ම මේ ඉඩමට ගාල්කරන මේ මුස්‌ලිම්වරු වාහනය නතර කළ වහාම ටිකට්‌ පතක්‌ කඩා මුදල් ලබා ගනිති. මෝටර් සයිකලයකට රු. 30 කි. ත්‍රීවීලරයකට 50 කි. කාරයකට වෑනයකට ඩබල් කැබ්රියකට රු. 100 කි. බස්‌රියකට 150 කි. ටිකට්‌ පතේ මේ ගාස්‌තු සඳහා යටත් වන වෙලාවක්‌ සඳහන් නැත. එහෙත් වාහනයේ පැමිණි පිරිස දිය නාගෙන පැමිණි විගසම වාහනය රථගාලෙන් පිටත් විය යුතුය.

    රථගාලේ ඇත්තේ සීමිත ඉඩකඩකි. ඉඩ මදිවූ විට මේ මුසල්මානුවන් කරන්නේ දිය නාගෙන පැමිණ රථයේ ගිමන් හරින දේශීය සංචාරකයන් පළවාහැරීමය. ඒ සඳහා බලහත්කාරය හා සිංහලයන්ට නොතේරෙන, දෙමළ භාෂාවේ ඇති රළු පරළු ගොරහැඩි වචන හා ගොරහැඩි ක්‍රියාකලාපයන් භාවිත කිරීම ඔවුන්ගේ පුරුද්දයි.

    මුහුදු දිය නාගෙන ගොඩට එන සංචාරකයන්ට පිරිසිදු දිය නාන්නට ආවරණයක්‌ද මේ මුස්‌ලිම්වරු එතැනම ඉදිකර ඇත. එම වතුර නගර සභාවෙන් ලබාදෙන නල ජලය බව ඔවුහු කියති. ඒ සඳහා ගාස්‌තු අයකරන්නේ ඔලුගෙඩි ගණනටය.

    කිරි බොන කුඩා දරුවෙක්‌, ළඳරුවෙක්‌ පුංචි කොල්ලෙක්‌ කෙල්ලෙක්‌ තරුණයෙක්‌ වැඩිහිටියෙක්‌ මහල්ලෙක්‌ කියා නැත. දිය නාන්නට ගේට්‌ටුවෙන් ඇතුළුවෙන සෑම ඔලුගෙඩියකින්ම රු. 30 ගණනේ අයකරන්නට ගේට්‌ටුවේ සිටින රැකවලා පුරුදුව සිටියි. ඇතුල්වන්නන්ට වැඩි වේලා දිය නාන්නට ඉඩක්‌ නැත. කෙනෙක්‌ දිය නාගෙන ෂවරය යටින් අයින්ව සබන් ගාන්නට යන විට තව 10 දෙනෙක්‌ ෂවරය යටට එන්නට බලා සිටිති. ඒ තදබදය තුළ කෙනකුට හිසේ තිබෙන මුහුදු වැලි සෝදා හැරීමත් ඉතා අසීරුය. දිය දහරාවද වේගවත් නැත.

    පසුගිය අවුරුදු සතියේ උල්ලට ගිය මේ ලියුම්කරුටද මේ මුස්‌ලිම්වරු ප්‍රශ්නයක්‌ ඇති කළේ අපි ගිය වාහනය ඉවත් කරගන්නට බලකරමිනි.

    ඔයාලා නාලා ඉවරයි. දැන් ඔයාලා යන්න. වාහනය ගන්න.

    අපි නෑවට තවම ඇඳුම් මාරුකරන් ඉවර නෑ. පුංචි ළමයි තවම ඇඳුම් මාරු කරනවා.

    තව වාහන තියනවා දාන්න. ඔය වාහනය එළියට ගන්න. මුස්‌ලිම් ජාතික ෂයිලොක්‌ මොරගායි.

    අපි රු. 100 ගෙව්වා. තවම පැය 2 ක්‌ ඉඳල නෑ. අපිට තව වෙලාව ඕන. තමුසෙලා සල්ලි ගන්න ඕන අපි ඉන්න වෙලාව අනුව මිස පාක්‌ එකට ඇතුල් කරන ඇතුල් කරන එක අනුව නොවෙයි. සල්ලි ගන්න ඕන වාහනය එළියට යනකොටයි. මම නීතිය කියා දුන්නෙමි.

    මුස්‌ලිම් ජාතික ෂයිලොක්‌ට ඒ නීති රීති නැත. ඔහුගේ ආගම මුදල්ය. ඔහුට අවශ්‍ය පැමිණි වාහනවලට පහසුකම් සපයන්නට නොව, ඔවුන් මකබෑවෙන්නට හැර හැකි තරම් වාහන පාක්‌ එකට ඇතුල් කර ගනිමින් සල්ලි ගරන්නටය. ඊට ඉඩකඩ ගන්නේ බලහත්කාරයෙන් ඇතුලේ තිබෙන වාහන එළියට පන්නමිනි.

    අවසානයේ අපේ හබය විසඳුවේ නීතිගරුක පොලිස්‌ නිලධාරීන් තුන්දෙනෙක්‌ එතනට පැමිණ ප්‍රශ්නයට මැදිහත් වෙමිනි.

    ඕවට අහුවෙන්න එපා. ඔයාලා රු. 100 ක්‌ දීල ටිකට්‌ එකක්‌ ගත්තා නම් දවසම වුණත් මෙතන ඉන්න ඔයාලට අයිතිය තියනවා. මෙයාලා ටිකට්‌ එකේ වෙලාව ගහලා නැහැ. නාන්න ඕන නම් එහා පැත්තේ නොමිලේ නාන්න නාන ලිං තියනවා. මෙවුන්ට මුදල් පූජා කරන්න එපා. ප්‍රශ්නයක්‌ තියනවා නම් අපට කියන්න. පොලිස්‌ නිලධාරීන් යුක්‌තිය ඉටු කළේ එසේය.

    එහෙත් දිනපතාම මෙබඳු සිදුවීම් මෙතැනට හිඟ නැත. සෑම පැයකම මෙබඳු සිදුවීම් එකක්‌ දෙකක්‌ මෙතැන සිදුවන්නේ මේ මුස්‌ලිම්වරුන්ගේ තිබෙන බලහත්කාරය නිසාය. ඔවුන් අද උල්ලේ හැසිරෙන්නේ මේ මුළු භූමියේම අයිතිකාරයෝ ඔවුන්ම සේය.

    උල්ලට අරුගම්බේට යන ඉහළ පෙළේ විදේශ සංචාරකයන්ට නතර වන්නට අද එහි ඕන තරම් හෝටල් තිබේ. මුදල් හදල් යහමින් ඇති දේශීය සංචාරකයන්ටද අද මේ බිමේ ප්‍රශ්න නැත. එහෙත් සාමාන්‍ය ජනතාවට මේ හැම තැනකම ප්‍රශ්නය. මුස්‌ලිම් ආධිපත්‍ය විසින් අදට වඩා හෙට දිනයේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එබඳු ප්‍රශ්න දිනෙන් දින නිර්මාණය කරමින් සිටින බව පැහැදිලිය.

    බුලිත ප්‍රදීප් කුමාර
    :growl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,864
    113
    හස්තිශෛලපුර

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    ko me markx ranaweerage kalu katha anthaya,, photo wala nam sure ekatama maha eka african kallek kiyala penawa :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕකට බැනැල වැඩක් නෑ බන් . රටේ කොතනත් රු 30 ගාණ. උණවටුනත් ඔහොම තමයි ගණන්. එක්කෙනෙක්ට රුපියල් 30ක් ගෙවන්න ඔනේ ටැප් වතුර වලින් නාන්න.
    ගෙවල් වලට වෙලා ඉන්න ගොබ්බය්න්ට ඔය ප්‍රයිස් ගැන දන්නේ නෑ බන්. රූ 30 ගෙවන්න ඕනා කොතනකට ගියත්

    බුලත ප්‍රදීප් කූමාර වෙන කිසිම තැනකට නාන්න නොගිය කුම්මැහියෙක් හැඩයි. යකෝ උණවටුන පාකින් වුන්ටහ් ඔය ගනන් තමයි. අනික උණවටුන මේන් රොඩ් එකේ ඉඳලා උණවටුන යන්න ත්‍රිවිල් කාරයෙක් 150 ත් 200ත් අතර ගානක් ගන්නවා. බෝපත් ඇල්ලෙත් ඔය ජාවරම යස අගේට කෙරිගෙන යනවා. පොඩ්ඩක් රට පුරා කැරකිලා බැලුවොත් තෙරේවි තත්වේ