Recent content by sk7cey

  1. sk7cey

    වයිෆ්ට ලූප් එකක් (copper T)

    Baby Boy Born Holding Contraceptive IUD Mom Used To Prevent Pregnancy ... :oops:;-) https://npnews24.com/2020/07/15/baby-boy-born-holding-contraceptive-iud-mom-used-to-prevent-pregnancy/
  2. sk7cey

    කොරෝනා හැදිලා හොඳ වුනාට පස්සේ ඔක්කොම හරි ද ?

    ඉතා වැදගත් ලිපියක් බොහොම ස්තූතියි ...
  3. sk7cey

    මේක ගන්න තැනක් කියන්න

    පිටකොටුවෙ 1වෙනි හරස් වීදියේ ( 1St cross street ) ..... No-130, සේන ඉලෙක්ට්‍රොනික් ( SENA ELECTRONICS ) එකේ තියෙනවා .... මේ මන් ගත්ත එක ........... වර්ග ( Quality ) 2ක් තියෙනවා ගනන් දෙකකට .......... Golden power මේක හොඳ එක ....... ගානත් වැඩී ..... දෙපැත්තෙ වයර් පාස්සන්න වෙනම plate ඕනි...
  4. sk7cey

    Success in life means money

    A different kind of success * Sporting success - Being successful in sport is not about earning money. People do not always earn a lot of money from their sporting achievement, but success in competitive sports does lead to personal triumph and public glory. * Parenting success - Successful...
  5. sk7cey

    Digital Multimeter

    Ow macho .... auto ranging .... Measurement godakma accurate pennanawa ....
  6. sk7cey

    Digital Multimeter

    UNI-T brand එකේ මේ UT33A+ model එක ගන්න බලන්න ..... මම මගේ digital-multimeter එක හැටියට මේ model එක use කරන්නේ.... Analog එක නම් SANWA YX-361TR එකක් .... Robert Agencies ගත්තේ ..... UT33A+ model එක ගොඩාක් හොඳයි මටනම් ..... + Capacitance check කරන්න පුළුවන් ..... Pettah, 1st cross street...
  7. sk7cey

    ලොව වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාවය හොයාගෙන ...

    ලොව වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාවය අත්හදා බැලූ බව ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් පිරිසක් විසින් පසුගිය දිනෙක සඳහන් කරන ලදී. ඔවුන් විසින් හඳුන්වා දී ඇත Micro-combs නම් උපාංගය දැනට භාවිතා කරන fiber-optic network එකක් හා සම්බන්ධ කරමින් මෙම අත්හදා බැලීම සිදු කර ඇති අතර එහිදී ටෙරාබිට් 44.2 ( 44.2...
  8. sk7cey

    මිනී පෙට්ටියට සමු දීමට කාලයයි

    ඇයි බන් මිනිය කල් තියා ගන්න මළසිරුරට එකතු කරන දේවල් ටිකම ඇතිනෙ ( A mixture of these chemicals is known as embalming fluid, and is used to preserve deceased individuals, sometimes only until the funeral, other times indefinitely. Typical embalming fluid contains a mixture of formaldehyde...
  9. sk7cey

    මිනී පෙට්ටියට සමු දීමට කාලයයි

    අමරණීය ශාකයක් වෙන්න .. ..💚💚💚 මෙම අලුත් සොයා ගැනීම ඔබේ ශරීරය මරණයෙන් පසු දැවැන්ත වෘක්ශයක් බවට පත් කරනු ලබයි..මෙ සම්පූර්ණයෙන්ම කාබනික වන අතර පරිසර හිතකාමී අයුරින් සකසා ඇත. නූතන මිනී පෙට්ටි මගින් පසට සහ භූගත ජලයට එකතු වන විශ රසායනික සහ දිරාපත් නොවන ලෝහ කොටස් මගින් පස සහ ජලය දූශනය කලද මෙම වියූහය...