ලොව වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාවය හොයාගෙන ...

sk7cey

Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    ලොව වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාවය අත්හදා බැලූ බව ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් පිරිසක් විසින් පසුගිය දිනෙක සඳහන් කරන ලදී. ඔවුන් විසින් හඳුන්වා දී ඇත Micro-combs නම් උපාංගය දැනට භාවිතා කරන fiber-optic network එකක් හා සම්බන්ධ කරමින් මෙම අත්හදා බැලීම සිදු කර ඇති අතර එහිදී ටෙරාබිට් 44.2 ( 44.2 Terabits s−1 ) තරම් අතිවිශාල වේගයක් ළඟා කරගැනීමට ඔවුන් සමත් වී ඇත. එය කොතෙක්ද කිවහොත් මෙම වේගය සහිත අන්තර්ජාල සම්බන්ධතාවයකින් ඔබට තත්පරයකට අඩු කාලයකදී HD movies දහසකට වඩා Download කර ගත හැකි වෙනු ඇත ....


    41467.jpg


    වැඩි විස්තර මෙතනින බලන්න ....
    look_here (1).gif


    https://www.nature.com/articles/s41467-020-16265-x
     
    • Like
    Reactions: windows_ubuntu

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මම හිතුවෙ ට්‍රම්ප් කියපු 6G කියලා..
     
    • Haha
    Reactions: sk7cey