ඔව් මගේ ලග තියෙන්නේ Mastech එකක් ebay එකෙන් ගත්තේ තම නම් කිසි අවුලක් නැNo idea... Out of the Chinese multimeters the Mastech ones are quite popular.
මගේ ලග තියෙන්නෙ උඩිම තියෙන එක වගේ රුපියල් 1200ක් විතර වුන එකක්. Electronic Shop එකින් ගත්තෙ. අවුරුදු 3ක් විතර වෙනව තාමත් හොදට වැඩ

Meka auto ranging ekakda ban?UNI-T brand එකේ මේ UT33A+ model එක ගන්න බලන්න .....
මම මගේ digital-multimeter එක හැටියට මේ model එක use කරන්නේ....
Analog එක නම් SANWA YX-361TR එකක් .... Robert Agencies ගත්තේ .....
UT33A+ model එක ගොඩාක් හොඳයි මටනම් ..... + Capacitance check කරන්න පුළුවන් .....
Pettah, 1st cross street තියෙනවා .....
View attachment 107189
View attachment 107190
Ow macho .... auto ranging ....Meka auto ranging ekakda ban?