ගොඩක් දේවල් ඇත්ත හැබැයි කට්ටක් නොකා නම් degree එක open එකේ හීනයක් Assignment නම් පිටින් ගොඩක් කැම්පස් වල අය කරව ගන්නව ඒත් exam ළමයින්ටම තමයි ලියන්න තියෙන්නේ.....Copy කරල මාට්ටු වෙලා අවුරුදු ගනන් suspend වෙච්ච උන් නම් ගොඩක් ඉන්නව
සිරා කතාව සබ්ජෙක්ට් එකක්වත් අල නොකරගෙනත් අවුරුදු 4 degree එක...