TP-Link MR200 router එක යූස් කරන කවුරු හරි ඉන්නවද ?
SL Agent (Sense lk) ගෙන් ඇහුවම කියනවා එයාලගෙ මොකක් හරි ඇග්‍රිමන්ට් එකක් නිසා එයාලගෙ රවුටර්ස් වල Home Broadband SIM වැඩ නෑලු. මේ රවුටර් එක HBB SIM එක්ක (Dialog HBB විශේෂයෙන්) ට්‍රයි කරපු කවුරු හරි ඉන්නවද? Spec වල හැටියට මේක වැඩ කරන්න ඕනි...