Panasonic Indian AC with wifi vs LG AC

snjy

Member
Dec 20, 2020
11
5
3
මම කලින් ගත්තා Panasonic Aero 10000BTU AC එකක් Damro එකෙන්. ඒක හොඳටම හොඳයි. සර්විස් එකත් හොඳයි.

හැබැයි රෑට මාර සීතලයි සමහර වෙලාවට. 26C තමා දාලා තියන්නෙ. එක On Timer එකකුයි එක Off timer එකකුයි විතරක් තියෙන නිසා මැනේජ් කරගන්න ටිකක් අමාරුයි.

දැන් මට වෙන කාමරේකට ආයෙ AC එකක් ගන්න උවමනා වෙලා තියෙනවා. 18000BTU එකක්. මේකට මම Wifi තියෙන AC එකක් ගන්න හිතන් ඉන්නෙ කලින් කියපු කාරනේ නිසාම. මට හම්බුනේ ඔප්ෂන් දෙකයි.

එක්කො Damro එකෙන් හරි Softlogic එකෙන් හරි Wifi තියෙන Panasonic එකක් ගන්න ඕනි. හැබැයි wifi තියෙන මොඩ්ල් එක ඉන්දියන් ලු මැලේසියන් නෙමේ.
දම්රෝ එකේ මොඩ්ල් එක : CS/CU-NS18WKYW-8 (වෙබ් සයිට් එකේ දාලා නෑ මේක, බ්‍රාන්ච් එකක දැක්කෙ).
සොෆ්ට්ලොජික් එකේ මොඩ්ල් එක :
CU/CS-KU18WKYW-8-S
https://mysoftlogic.lk/18000-btu-wall-mounted-twin-cool-inverter-ac---with-wi-fi/p/52648

නැත්නම් LG එකේ මේ මොඩ්ල් එකට යන්න වෙනවා:
https://buyabans.com/inverter-air-conditioner/lg/s3-q18kl2fa-dup
මේක නම් හොඳයි වගේ. ඒත් හැමෝම වගේ Abans එකේ සර්විස් අවුල් කියන නිසා මේක ගන්නත් බයයි.

ඕවාල ගණන් එකම වගේ යන්නෙ. දම්රෝ 1y, 5y for Compressor, සොෆ්ට්ලොජික් 1y, 10y for Compresor, LG 2y, 10y for Compressor විධියට වොරන්ටි තියෙන්නෙ.

කට්ටිය මොකද හිත්නනෙ. පැනසොනික් ඉන්දියන් මොඩ්ල් ගත්තු අය, Abans එකෙන් LG AC ගත්තු අය එහෙම කියන්නකො තමන්ගෙ එක්ස්පීරියන්ස්..
 
  • Like
Reactions: kinkon

EVC

Well-known member
  • Sep 15, 2008
    20,045
    12,372
    113
    unta kiayala damroo order eka dahan showroom danne indian brands
    malaysian eka ganing durability eka wadi
     
    • Like
    Reactions: snjy

    snjy

    Member
    Dec 20, 2020
    11
    5
    3
    unta kiayala damroo order eka dahan showroom danne indian brands
    malaysian eka ganing durability eka wadi

    දම්⁣රෝ එකෙන් කියපු හැටියට නම් wifi තියෙන මැලේසියන් එකක් නෑ එයාලා ගාව :(
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    5,713
    1,594
    113
    LG kohomath Indian enne. anika oya compressor warranty denne agreement sign kaloth vtrai mn dnna vdhata. e nisa Panasonic Damro eka ganna.
     
    snjy

    Member
    Dec 20, 2020
    11
    5
    3
    LG kohomath Indian enne. anika oya compressor warranty denne agreement sign kaloth vtrai mn dnna vdhata. e nisa Panasonic Damro eka ganna.
    ඔව් ඔව් සර්විස් ඇග්රිමන්ට් එකකට යන්න වෙනවා තමා..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    20,045
    12,372
    113
    දම්⁣රෝ එකෙන් කියපු හැටියට නම් wifi තියෙන මැලේසියන් එකක් නෑ එයාලා ගාව :(
    podak gihin katha karapan show room manager marino mall eke wade karaga puluwan
    anith than wala gara gannna amaruy
    special orders ganna but covid nisa karaganna puluwan weyda danne naha
     
    snjy

    Member
    Dec 20, 2020
    11
    5
    3
    podak gihin katha karapan show room manager marino mall eke wade karaga puluwan
    anith than wala gara gannna amaruy
    special orders ganna but covid nisa karaganna puluwan weyda danne naha
    එහෙම ස්පෙෂල් ඕර්ඩර් ගන්නවා කියලා මම දැනන් හිටියෙ නෑ.
    පොඩ්ඩක් කතා කරලා බලන්න ඕනි.
     
    cs_guy

    Junior member
  • Jan 23, 2016
    56
    17
    8
    Abans eken LG dual inverter ekak gaththa 2019 March wala. Raata seethala wena case eka thiyenawa kohomath, ekko timer ekak danna one 1am walin wage off wenna. naththam blankets wage deyak one. me dawaswala nam mama karanne nidaganna kalin AC eka on karala thiyala nidagannakota off karala fan eka danawa. Ude wenakam shape.

    Abt maintenance. thawama services 2i karala thiyenne corona seen nisa service schedule awul giya. Condition wala thiyenne 3 free services within 1 yr kiyala. habai un awruddakata wada giya kiyala free service nodi hitiye na. 10y Compressor warranty eka claim karanna nam welawata service kala kiyala records thiyenna one man hithanne.
     
    WiFi නැති එකක්ද ගත්තෙ. WiFi තියෙන එකේ නම් ඇප් එකෙන් ඕනි විදියට ටයිමර්ස් දාගන්න පුළුවන් ඇතිනෙ.

    සර්විස් එකට එන්නෙ outsourced company එකකින් කියනව නේද? අබාන්ස් එකෙන්මද ආවෙ? කෝල් කරල ගෙන්න ගන්න උනාද එයාලම කෝල් කරලා ආවද?
     
    cs_guy

    Junior member
  • Jan 23, 2016
    56
    17
    8
    WiFi නැති එකක්ද ගත්තෙ. WiFi තියෙන එකේ නම් ඇප් එකෙන් ඕනි විදියට ටයිමර්ස් දාගන්න පුළුවන් ඇතිනෙ.

    සර්විස් එකට එන්නෙ outsourced company එකකින් කියනව නේද? අබාන්ස් එකෙන්මද ආවෙ? කෝල් කරල ගෙන්න ගන්න උනාද එයාලම කෝල් කරලා ආවද?
    Wifi naha. On off timer ekak thiyenawa. eka eka features nam thiyenawa AI cool, natural wind, auto clean, monsoon mode, HI cool, energy saving mode ehema.
    Service karanna outsource company ekakin thamai enne. nikamma enne naha, call karala mathak karanna one.
     
    • Like
    Reactions: snjy

    snjy

    Member
    Dec 20, 2020
    11
    5
    3
    මේ වගේ ගැජට් එකක් අරන් ස්මාර්ට් කර ගන්න https://www.amazon.com/Cielo-Breez-...+conditioner+controller&qid=1608458365&sr=8-5

    ඒක හොඳ අයිඩියා එකක්. දැන් බැලුවෙ, අඩු ගානකට "Smart WiFi IR Universal Remote Controller" එකක් ගන්නත් පුළුවන්. Cielo එක වගේ perfect නොවුනට මගේ වැඩේට ඇති වෙයි වගේ
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,446
    1
    2,315
    113
    ඒක හොඳ අයිඩියා එකක්. දැන් බැලුවෙ, අඩු ගානකට "Smart WiFi IR Universal Remote Controller" එකක් ගන්නත් පුළුවන්. Cielo එක වගේ perfect නොවුනට මගේ වැඩේට ඇති වෙයි වගේ
    Ow mn oka nikan damme hoda brand athi poddak balanna , google assistant ehemath support karanawa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,069
    14,164
    113
    Colombo
    මේ වගේ ගැජට් එකක් අරන් ස්මාර්ට් කර ගන්න https://www.amazon.com/Cielo-Breez-...+conditioner+controller&qid=1608458365&sr=8-5

    ඉන්වර්ටර් AC එක පිටින් On/Off කරන්න ගියාම ඒක අර Non inverter AC එකක් වගේ වෙනවා නේද
    Inverter එකේ එෆිශන්සි එක හරියට ගන්නනම් අපි පිටින් On/Off නොකර ඒක වැඩ කරන විදියට වැඩ කරන්න දෙන්න ඕන

    Non Inverter ඒව නං කොහොමත් එක නිසා ඕක හයි කරාම Convenience එක වැඩි වෙනවා
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,446
    1
    2,315
    113
    ඉන්වර්ටර් AC එක පිටින් On/Off කරන්න ගියාම ඒක අර Non inverter AC එකක් වගේ වෙනවා නේද
    Inverter එකේ එෆිශන්සි එක හරියට ගන්නනම් අපි පිටින් On/Off නොකර ඒක වැඩ කරන විදියට වැඩ කරන්න දෙන්න ඕන

    Non Inverter ඒව නං කොහොමත් එක නිසා ඕක හයි කරාම Convenience එක වැඩි වෙනවා
    උබට සීන් එක තේරිලා නෑ, මේක රිමෝට් එකක්ම තමා වෙනසකට තියෙන්නෙ අපිට ෆෝන් එකෙන් කොන්ට්‍රොල් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,069
    14,164
    113
    Colombo
    උබට සීන් එක තේරිලා නෑ, මේක රිමෝට් එකක්ම තමා වෙනසකට තියෙන්නෙ අපිට ෆෝන් එකෙන් කොන්ට්‍රොල් කරන්න පුලුවන්

    එල එල දැන් තමයි වැඩේ තේරුනේ
    මම ඒ ලින්ක් එකේ තිබ්බ එක ලොකුවට බැලුවෙ නැහැ, මම හිතුවෙ ස්මාට් ප්ලග් එකක් වගේ එකක් කියලා
    මේ ගැජට් එක පට්ට සිරා

    මම පස්සෙ සර්ච් කරලා බැලුව ඔය වගේ AC වලට විතරක් නෙවෙයි, ඕන එකකට වැඩ කරන ජෙනරික් ඩිවයිස් තියේද කියලා, බ්‍රෑන්ඩඩ් ඒව අඩුවට තියනවා ගොඩක්(Alexa, Google Home සේරම සපෝට් කරනවා)
    එතකොට ඒකෙන් ගෙදර තියන සේරම බඩු ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුලුවන්
    බලපන් එතකොට TV/Cable TV/Audio/AC සේරගෙම කන්ට්‍රෝල් එක ෆෝන් එකට ගන්න පුලුවන්නේ
     
    Last edited:
    • Like
    Reactions: snjy

    snjy

    Member
    Dec 20, 2020
    11
    5
    3
    Wifi naha. On off timer ekak thiyenawa. eka eka features nam thiyenawa AI cool, natural wind, auto clean, monsoon mode, HI cool, energy saving mode ehema.
    Service karanna outsource company ekakin thamai enne. nikamma enne naha, call karala mathak karanna one.

    එල එල තෑන්ක්ස් විස්තර වලට.
    ඔයා ගත්තු LG AC එක Indian එකක්ද?
     
    cs_guy

    Junior member
  • Jan 23, 2016
    56
    17
    8
    එල එල තෑන්ක්ස් විස්තර වලට.
    ඔයා ගත්තු LG AC එක Indian එකක්ද?
    Indian wenna one. me video eke thiyena eka thamai model eka. Indian region ekata hadana ekak thamai monawa wunath.