TP-Link MR200 router with HBB SIMs

snjy

Member
Dec 20, 2020
11
5
3
TP-Link MR200 router එක යූස්‌ කරන කවුරු හරි ඉන්නවද ?

SL Agent (Sense lk) ගෙන් ඇහුවම කියනවා එයාලගෙ මොකක් හරි ඇග්‍රිමන්ට් එකක් නිසා එයාලගෙ රවුටර්ස් වල Home Broadband SIM වැඩ නෑලු. මේ රවුටර් එක HBB SIM එක්ක (Dialog HBB විශේෂයෙන්) ට්‍රයි කරපු කවුරු හරි ඉන්නවද? Spec වල හැටියට මේක වැඩ කරන්න ඕනි.

Sense එකේ ඒවා TRCSL approved කීවා.

තව තැනකින් ඇහුවම කියනවා TRCSL approved නෑ එයාලගේ ඒවා. ඒ රෙජිස්ට්‍රේෂන් එක අපි කරගන්න ඕනි කියලා. එයාලගෙ MR-100 එකේ HBB SIM වැඩ කරනවා. ඒ නිසා මේකෙත් වැඩ කරයි කියනවා. TRCSL වැඩේ කේස් වෙයිද දන්නෙ නෑ.

දෙකේම එකම ගණන්.

කට්ටිය මොකද හිතන්නෙ?