මේ Batting performance එක්කනම් අනිත් team එක්ක ගහද්දි අද Netherland වලට වුන දේ අපිටත් වෙන්න වෙන්න පුළුවන් මචන්.
Confidence පට්ට. ඒත් Batting Skills තව ඕනෙ
44 ට All outකරපු සතුට නැත්තටම නැතිවුනා Batting දිහා බැලුවම.
Anyway still we can hope. :yes:
සිරා. මේවා අඩුම ගානෙ Last ball එක දෙක වත් 6ක්...