🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Solo Traveller

Junior member
  • Oct 13, 2021
    24
    63
    13
    Colombo
    ape ayage batting nm supiri neda. mul 3 denagen ekektwath powerplay eke 30 yard circle eken eliyata ghagnna baha.
    මේ Batting performance එක්කනම් අනිත් team එක්ක ගහද්දි අද Netherland වලට වුන දේ අපිටත් වෙන්න වෙන්න පුළුවන් මචන්.
    Confidence පට්ට. ඒත් Batting Skills තව ඕනෙ
    44 ට All outකරපු සතුට නැත්තටම නැතිවුනා Batting දිහා බැලුවම.
    Anyway still we can hope. :yes:

    power play eke wicket dennathiwa munta gahaganda bane yako :angry:
    සිරා. මේවා අඩුම ගානෙ Last ball එක දෙක වත් 6ක් 4ක් ගහන්න ඕනෙ match. එහෙමත් අමාරුයි තාම.
    ------ Post added on Oct 22, 2021 at 9:52 PM
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    India , Pakistan , NZ මුන් 3න් කවුරු අයින් වෙයිද? 🤭
    nz
    හැබැයි T 20වල අන්තිම වෙනකම් කියන්න බෑ කව්ද දිනන්නෙ කියලා අද වගේ උනේ නැත්තම්.
    පක්කොයි ඉන්දියාවයි ෆයිනල් එයි කියල තමා හිතෙන්නෙ
     
    • Like
    Reactions: Voltage and DiazHub

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    Highlight eka nathuwa full match eka nadda bn?
    ඔකේ ඉතින් වැඩි වෙනසක් නෑ අද මැච් එකේ නම් බන්. අර කෙල්ලෙක් හිටිය ලස්සන ඒකි නම් පේන එකක් නෑ . :rolleyes:

    දැන් වැඩ highliths
    ------ Post added on Oct 22, 2021 at 11:25 PM
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Ado theekshana out of next match lu. Dan inne akila dananjaya thama option ekak widihata
    ඔව් ඌව rest කරාවී, බන්ගලියෝ කොහොමත් spinners ලට හොදට සෙල්ලම් කරනවා ඒත් තීක්ශනට වැඩිය face කරලා නැති නිසා හිර වෙන්න ඉඩ තිබ්බා..දැන් කොහොමත් risk එකක් අරන් ඌව play කරන්නේ නැති වෙයි..අවුල තියෙන්නේ අපේ bowlers ලා අතර තිබ්බ momentum එක කැඩෙනවා..බොහෝ දුරට අකිලව දාන නිසා
    ඌ pressure එක release කරනවා එක එක බෝල් දාන්න ගිහින්..බලමූ batting click උනොත් හරියට ගේමක් නැති වෙයි specially උන්ට එලවලා ගහන්න අඅමාරුයි..
     
    • Sad
    Reactions: Solo Traveller

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    245790119_23849560366420119_203738544470708815_n.jpg
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඔව් ඌව rest කරාවී, බන්ගලියෝ කොහොමත් spinners ලට හොදට සෙල්ලම් කරනවා ඒත් තීක්ශනට වැඩිය face කරලා නැති නිසා හිර වෙන්න ඉඩ තිබ්බා..දැන් කොහොමත් risk එකක් අරන් ඌව play කරන්නේ නැති වෙයි..අවුල තියෙන්නේ අපේ bowlers ලා අතර තිබ්බ momentum එක කැඩෙනවා..බොහෝ දුරට අකිලව දාන නිසා
    ඌ pressure එක release කරනවා එක එක බෝල් දාන්න ගිහින්..බලමූ batting click උනොත් හරියට ගේමක් නැති වෙයි specially උන්ට එලවලා ගහන්න අඅමාරුයි..
    අපෝ බෑ බන්. අපේ strong උනේ bowlers ල.
    වැඩක් ලස්සනට කරගෙන යද්දි ඒක විනාස කරන එකෙක් තමා අකිලය.
    අකිල මැච් එක ගහනවනම් ඕක දිනන එක අමතක කරපන්.ඕමානෙදිත් මූ ඕවර 3 ට ලකුනු 33 ක් දුන්න . No wickets.
    බලන්නැති තරමට හොදයි ඌ ගහනවනම්
     
    • Like
    Reactions: lodbrok

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    ඔව් ඌව rest කරාවී, බන්ගලියෝ කොහොමත් spinners ලට හොදට සෙල්ලම් කරනවා ඒත් තීක්ශනට වැඩිය face කරලා නැති නිසා හිර වෙන්න ඉඩ තිබ්බා..දැන් කොහොමත් risk එකක් අරන් ඌව play කරන්නේ නැති වෙයි..අවුල තියෙන්නේ අපේ bowlers ලා අතර තිබ්බ momentum එක කැඩෙනවා..බොහෝ දුරට අකිලව දාන නිසා
    ඌ pressure එක release කරනවා එක එක බෝල් දාන්න ගිහින්..බලමූ batting click උනොත් හරියට ගේමක් නැති වෙයි specially උන්ට එලවලා ගහන්න අඅමාරුයි..

    Akila Hari yanne na bn . U eka eka bola Danna gihin line and length kanawa. Ekko too full naththam too short. Batting strong karanna no.7 DDS damma Nam Hari . Charith 2kai , DDS 2kai ekek ta Hari wadunoth Shanaka ekai.
     
    • Like
    Reactions: Venux