කාටවත් නිදහසට කරුණු කියන්න දෙයක් නෑ.
රෑට කන්න පාන් එක්ක Jam වුනත් ඇති.
කෑම උයද්දි ඔයාට එකක් අරන් හදන්න පුළුවන්. එක්කෙනයි. සරලයි.
රස දේවල් හංගන්න ඕනෙ නෑ. කවුරුත් කන්නෙ නෑ.
ඔයාගෙ ගෙදර ඔයාට ඕනෙ විදියට තියාගන්න පුළුවන්.
ඔයාගෙ සල්ලි වියදම් කරන එකම කෙනා ඔයා.
ණය තියෙනවනම් ගෙවන්න තියෙන්නෙ ඔයාගෙ ණය...