රාවණාට ගුවන් යානාවක් තිබුණ බව ඔබ විශ්වාස කරනවානේ,. ඉතින් ණුවනින් විමසා බලන්න, ගුවන්යානා තිබුණ රජ කෙනෙක්ගේ සමයේ ටෝච් නොතිබීමට හැකිද?
පුස්කොළපොත් වල දැක්වෙන ආකාරයට ඒ කාලයේ ටෝච් නම් කර තිබුනේ විදුලි පන්දම නමිනි. විදුලි නොවන පන්දම් වන හුළුඅතු, හනසු ආදී පන්දම්ද ඒ කාලයේදී තිබුණි. නමුත් පාථකයින්ගේ වටහාගැනීමේ පහසුව තකා තේරෙන බාසාවෙන් ටෝච් කියාම ලිවීමි.