Recent content by soori19

  1. S

    Excel issue

    Outlook eka haraha yanne me email eka
  2. S

    Excel issue

    Mama godak issara liwwe me program eka. Main module eka oyage sheet ekata galapena widiyata wenas karala ganna. #Const LateBind = True Const olMinimized As Long = 1 Const olMaximized As Long = 2 Const olFolderInbox As Long = 6 #If LateBind Then Public Function OutlookApp( _ Optional...
  3. S

    Image design method for Fiverr full stack portfolio

    මෙන්න මේ වගේ website portfolio image එකක් හදා ගන්නෙ කොහොමද? software එකක් හරි online took එකක් හරි තියෙනවද මේ වගේ එකක් හදන්න පුලුවන්? Canva වලින් හදන්න පුලුවන්ද? එහෙම නැත්නම් Gimp වගෙ software එකකින් ද හදන්නෙ මේවා? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්...
  4. S

    Payoneer New Update

    Fee එකක් ගන්න එක සදාරණයි. නමුත්ඇයි සමහර රටවලට විතරක් මේක කරන්නේ. අපි වගේ රට වලට වෙන option එකක් නැති නිසාද? Fiverr වලින් සල්ලි withdraw කරන්න වෙන ක්‍රම තියෙනවද ශ්‍රි ලන්කාවට?
  5. S

    පොඩි කාලෙ තාත්තා නැති උන අය එන්න

    machan amma kenek thaniyama ohoma gemak gahuwa kiyana eka nam lesi naa. mokada me samajaye thathta kenek natuwa kollek hadana eka nam lesi naa. genu lamayek nam hadaganna eka echchara prashnayak nathi wei.
  6. S

    Domain renewal and transfer

    මගෙ domain එකක් තියෙනවා expire වෙන්න ලන් වුන. වෙනද නම් මම අවුරුද්දකට වගේ තමා renew කරන්නේ. මේ වතාවේ මම හිතුවා ඒක අවුරුදු කීපයකටම renew කරන්න. මම අව්රුදු පහකට වගේ රෙනෙව් කලා කියල හිතමු. මට අවශ්‍ය උනොත් පුලුවන්ද, අව්රුදු දෙකකින් වගේ ඒක වෙන කෙනෙකුට ට්‍රන්ස්ෆෙර් කරන්න. එහෙම උනොත් ඉතිරි අව්රුදු තුනට...
  7. S

    පොඩි කාලෙ තාත්තා නැති උන අය එන්න

    ඔනෑම කෙනෙකුට තමන් කැමති ආගමක්, දර්ශනයක්, මතයක් දැරීමට සහ පිලිගැනීමට අයිතියක් තියෙනව. ඒ නිසා ඔබේ මතය එය නම් මම තර්ක කරන්න යන්නේ නැහ. නමුත් මම බුදුධහම අනුගමනය කරන්නේ එහි උගන්වන දේ මේ ජීවිතයේදීම තමන්ටම ප්‍රත්‍යක්ශ කරගන්න පුලුවන් නිසයි.
  8. S

    Payoneer to Samptha bank account

    Ane sorry machan reply ekak danna parakku unata. Pissu hadila inne me tike. Polin walai curren nathi prashnai ekka. machan mage eke ehema kapenne nahane. mata sampath eken incentive seen wagayal labenawa. maha ganan nam nemei.
  9. S

    Questions Chrome Password Breach Warning Help

    samanyen site ekaka data breach unama ne mehema wenne. eth okkoma password breach une kohomada? mage eka password ekakata me wage una. Passe ekek magen bitcoin illuwa email ekakin mokadda password ekak gana hutapatayak kiyala.
  10. S

    ukraine වලට විසා නැතුව ඇතුල්වෙන්න පුළුවන් ලුදැන්, ඇත්ත ද?

    දවසක් ඒවි පිටරට උන් අපේ රටේ වීසා ගන්න සිහින මවන. ඒදාට දුක් වෙන්න වෙයි ඈ 😂:-)🙃😭😭
  11. S

    ඔබත් OneNote භාවිත කරනවද?

    මෙහෙම ප්‍රයෝජනවත් app එකක් Windows 10 වල තියෙනව කියල ඔබ දැන සිටියාද?
  12. S

    Public Speaking tips

    He has good tips.
  13. S

    පොඩි කාලෙ තාත්තා නැති උන අය එන්න

    අත්තටම කුසලය තමා හරිම වචනය. එච්චර ගැඹුරින් ඒ ගැන හිතුවේ නෑ මම. සතුටුයි ඒ වචන දෙකේ වෙනස පවා දන්න අය මේ ෆොරුම් එකේ සිටීම ගැන. මටත් ගොඩාක් සමීප කෙනෙක් ඉන්නව තාත්තලගේ රැකවරණයක් නැතුව හැදුන. ඒත් එයාගේ personality eka අධික බලවත්. mehema deyak gaawila wath naa.