මගෙ domain එකක් තියෙනවා expire වෙන්න ලන් වුන. වෙනද නම් මම අවුරුද්දකට වගේ තමා renew කරන්නේ. මේ වතාවේ මම හිතුවා ඒක අවුරුදු කීපයකටම renew කරන්න. මම අව්රුදු පහකට වගේ රෙනෙව් කලා කියල හිතමු. මට අවශ්‍ය උනොත් පුලුවන්ද, අව්රුදු දෙකකින් වගේ ඒක වෙන කෙනෙකුට ට්‍රන්ස්ෆෙර් කරන්න. එහෙම උනොත් ඉතිරි අව්රුදු තුනට ගෙවපු සල්ලි වලට මොකද වෙන්නෙ? මේ වගේ අත්දැකීමක් තියෙනවද කාට හරි?