Image design method for Fiverr full stack portfolio

soori19

Active member
  • Dec 28, 2016
    103
    84
    28
    මෙන්න මේ වගේ website portfolio image එකක් හදා ගන්නෙ කොහොමද? software එකක් හරි online took එකක් හරි තියෙනවද මේ වගේ එකක් හදන්න පුලුවන්? Canva වලින් හදන්න පුලුවන්ද? එහෙම නැත්නම් Gimp වගෙ software එකකින් ද හදන්නෙ මේවා? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්.
    https://www.fiverr.com/users/sohail961/portfolio/NjY2MzAwZDg5YmY0N2EwMDAxMTI3N2M3