සාමාජිකයන්ගේ නම් වක්රකාරයෙන් ගෙන ඉතාමත් අසැබි තෙරෙඩ් පළකිරීම සාමාජිකයන්ට අපහාස කිරීම
ඔන්න චතුරන්ගයි උගේ ගෑනියි ටික කලක් යද්දි දෙන්නම ෆයිනැන්ෂල් පැත්තෙන් වැටුනලු.
චතුරන්ගයගේ ගෑනියි චතුරන්ගයි දහ අතේ කල්පනා කරාලු.
ගෑනි කිව්වලු එහෙනම් අර මොකක්ද රස්සාව මම කරන්නම්.ඔයා මට උදව් කරන්න කිව්වලු.
චතුරන්ගත් කැමති උනාලු.
එහෙනම් ඔයා අර බාර් එක ඉස්සරහ ඉන්න,කවුරු හරි ගාණ කීයද ඇහුවොත් රුපියල් 4000 යි කියන්න.මොනා හරි තේරෙන්නෙ නැත්නම්,අවුලක් නම් ඇවිත් අහන්න .මම අතන අයිනෙ ඉන්නව
http://www.elakiri.com/forum/showthread.php?t=1710079
ඔන්න සල්ලි තියෙන කුඩු කාරයෙකුයි දොස්තර මහත්තයෙකුයි.එකම ළඟ ගෙවල් දෙකක් හදනවලු.එක විදියටම. අවස්ය බඩු බාහිරාදිය ගන්නෙත් එකම සමාගමකින්ලු.ගෙවල් දෙකේ Plan එකත් එකමලු.ඉතින් ඔහොම යද්දි.අර කුඩු කාරයා ඩොකා ව දකින දකින තැන කියනවලු .මගේ ගේ වටිණාකම වැඩියි කියලා
http://www.elakiri.com/forum/showthread.php?t=1709236