ලංකාවේ jobs කරන, හොයන ගොඩක් අය අනිවාර්යයෙන් දන්න site එකක් තමයි topjobs.lk. හැබැයි topjobs site එක mobile responsive උනාට එච්චර user-friendly නෑ. ඒ හින්ද phone එකේ බලන එක කරදරයි. topjobs කට්ටිය release කරල තියෙන්නෙ Android app එකකුත් විතරයි.
ඒ හින්ද ඔන්න iPhones, iPad සෙට් එකට මං හැදුව iOS app...