ලංකාවේ jobs කරන, හොයන ගොඩක් අය අනිවාර්යයෙන් දන්න site එකක් තමයි topjobs.lk. දැන් කාලේ ඉතින් ගොඩක් දෙනා web එක browse කරන්නෙ phones වලින් නේ. හැබැයි topjobs site එක mobile responsive නෑ. ඒ හින්ද phone එකේ බලන එක කරදරයි. topjobs කට්ටිය release කරල තියෙන්නෙ Android app එකකුත් විතරයි.
ඒ හින්ද ඔන්න iPhones, iPad සෙට් එකට මං හැදුව iOS client එකක්. Check කරල බලන්න. අදහස්, උදහස්, අවුල් තියෙනවනං කියන්න.
https://itunes.apple.com/app/id1204216479
ඒ හින්ද ඔන්න iPhones, iPad සෙට් එකට මං හැදුව iOS client එකක්. Check කරල බලන්න. අදහස්, උදහස්, අවුල් තියෙනවනං කියන්න.

https://itunes.apple.com/app/id1204216479