අරගෙන අවුරුද්දක් යනකල් disconnect කරන්න බැරි කේස් එක නම් මටත් වුනා. වෙන කරන්න දෙයකුත් නැති නිසා අවුරුද්දක් යනකල් ගෙවලා අයින් කළා මේ ලඟදි. මට නම් 7000ස් ගානක් ගෙවලා පුළුවන් කිව්වෙත් නෑ. ඉතින් ඉන්න වුනා අවුරුද්ද පිරෙනකල්ම.
SLT එක මහ data හොරු. මේ ලගදි ඕක Sanmark කියලා company එකකින්...