thawa deyak ara greatest places to work in SL kiyana ekanam patta boruwak karanne. eke listing walata yanna salli gewanna oni 

99x ehema num salli deela thama best place to work ganne...oya penanna tharam hodak na kiyala athule inna aya kiyanawa.
ahaal thiyena widiyata cambio,creative solutions,IFS company 3 num work life balance ekay,salary and other facilities okkoma compare karama hoday..ude 9 ta-10ta office ekata gihin 6 wenakjota yanna puluwan meway

Ethakota anith company hama ekakma wage hwsa 6 n passeth wada da?![]()
සාමාන්‍ය දැනුම උදෙසා දැනගැනීමට පමණි.
Salary, Work load, Stress, Working hours, Facilities මේ වගේ නිර්ණායක ඔස්සේ බැලුවම ඔබේ මතය අනුව ලංකාවේ හොදම Software company එක මොකද්ද Dev, QA වගේ හැම ක්ෂේත්රයටම පොදුවේ ගත විට?
තව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න .Net dev, Java dev, QA මේවගේ වෙන වෙනම ක්ෂේත්‍ර සදහා හොද company තියෙනවනම්. උදාහරණයක් විදියට සමහර company වල QA හොදයි ඒත් අනිත් ඒවාට එච්චර හොද නෑ. ඒවගේ වෙන වෙනම හොද ඒවා දන්නවනම් ඒවත් දාගෙනම යන්න.
මම දන්න විදියට නම් මේ company ටික තමයි ලොකු නමක් තියාගෙන දැනට ඉස්සරහින්ම ඉන්නේ. ඒත් මේ IT field එකට අලුත් අපි වගේ අයට අදහසක් ගන්න පුළුවන් මේවා අතරින් හොද මොකද්ද කියලා ඔබ දන්නා දේවල් කිව්වා නම්...
Use this tread to vote the poll : http://www.elakiri.com/forum/showthread.php?t=1808229
- IFS
- WSO2
- 99x technology
- Millenium IT
- Pearson lanka
- Virtusa
- CodeGen
- DMS
- hSenid
BUMP එකකුත් දාගෙනම යන්න.
Wiley also a good company, they pay very wellලංකාවේ හොදම Software company එක
සාමාන්‍ය දැනුම උදෙසා දැනගැනීමට පමණි.
Salary, Work load, Stress, Working hours, Facilities මේ වගේ නිර්ණායක ඔස්සේ බැලුවම ඔබේ මතය අනුව ලංකාවේ හොදම Software company එක මොකද්ද Dev, QA වගේ හැම ක්ෂේත්රයටම පොදුවේ ගත විට?
තව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න .Net dev, Java dev, QA මේවගේ වෙන වෙනම ක්ෂේත්‍ර සදහා හොද company තියෙනවනම්. උදාහරණයක් විදියට සමහර company වල QA හොදයි ඒත් අනිත් ඒවාට එච්චර හොද නෑ. ඒවගේ වෙන වෙනම හොද ඒවා දන්නවනම් ඒවත් දාගෙනම යන්න.
මම දන්න විදියට නම් මේ company ටික තමයි ලොකු නමක් තියාගෙන දැනට ඉස්සරහින්ම ඉන්නේ. ඒත් මේ IT field එකට අලුත් අපි වගේ අයට අදහසක් ගන්න පුළුවන් මේවා අතරින් හොද මොකද්ද කියලා ඔබ දන්නා දේවල් කිව්වා නම්...
Use this tread to vote the poll :http://www.elakiri.com/forum/showthread.php?t=1808229
- IFS
- WSO2
- 99x technology
- Millenium IT
- Pearson lanka
- Virtusa
- CodeGen
- DMS
- hSenid
BUMP එකකුත් දාගෙනම යන්න.![]()