ලංකාවේ හොදම Software compnay එක

spoofywoofy

Member
Apr 25, 2017
124
9
0
Somewhere on earth
ලංකාවේ හොදම Software company එක

සාමාන්‍ය දැනුම උදෙසා දැනගැනීමට පමණි.

Salary, Work load, Stress, Working hours, Facilities මේ වගේ නිර්ණායක ඔස්සේ බැලුවම ඔබේ මතය අනුව ලංකාවේ හොදම Software company එක මොකද්ද Dev, QA වගේ හැම ක්ෂේත්‍රයටම පොදුවේ ගත විට?

තව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න .Net dev, Java dev, QA මේවගේ වෙන වෙනම ක්ෂේත්‍ර සදහා හොද company තියෙනවනම්. උදාහරණයක් විදියට සමහර company වල QA හොදයි ඒත් අනිත් ඒවාට එච්චර හොද නෑ. ඒවගේ වෙන වෙනම හොද ඒවා දන්නවනම් ඒවත් දාගෙනම යන්න.

මම දන්න විදියට නම් මේ company ටික තමයි ලොකු නමක් තියාගෙන දැනට ඉස්සරහින්ම ඉන්නේ. ඒත් මේ IT field එකට අලුත් අපි වගේ අයට අදහසක් ගන්න පුළුවන් මේවා අතරින් හොද මොකද්ද කියලා ඔබ දන්නා දේවල් කිව්වා නම්...

  • IFS
  • WSO2
  • 99x technology
  • Millenium IT
  • Pearson lanka
  • Virtusa
  • CodeGen
  • DMS
  • hSenid
Use this tread to vote the poll : http://www.elakiri.com/forum/showthread.php?t=1808229



BUMP එකකුත් දාගෙනම යන්න. :yes:
 
Last edited:

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,116
    113
    උඹට වගේ ම මටත් තියෙන ප්‍රශ්න තමා මචන් මේ... :)
    BUmp
     
    • Like
    Reactions: spoofywoofy

    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    hodai kiyala 1k nehe machang..
    pudagalaya anuwa saha wenath expect karana sadaka anuwa wenas wenawa...

    මම ඒක තමයි බන් අර කිව්වේ එක එක ක්ෂේත්‍ර වලට එක එක company හොද නම් ඒවා වෙන වෙනම දාන්න කියලා.
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    virtusa, hsenid නම් අහලා තියන විදියට ෙහාද නෑ මචං...IFS,CODE GEN නමි ෙහාදයි...
     
    • Like
    Reactions: spoofywoofy

    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    virtusa, hsenid නම් අහලා තියන විදියට ෙහාද නෑ මචං...IFS,CODE GEN නමි ෙහාදයි...

    CodeGen ඒකෙ ගොඩක් රෑ වෙනකල් වැඩ තියෙනවා කියලා අහලා තියෙනවා. ඇත්තද දන්නේ නෑ. ඒකෙ වැඩ කරන අය ගොඩක් රෑ වෙනකල් වැඩ කරන නිසා Zombies ලා කියලා ඒ අයට කියනවා කියලත් මට කවුරුහරි කිව්වා.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    CodeGen ඒකෙ ගොඩක් රෑ වෙනකල් වැඩ තියෙනවා කියලා අහලා තියෙනවා. ඇත්තද දන්නේ නෑ. ඒකෙ වැඩ කරන අය ගොඩක් රෑ වෙනකල් වැඩ කරන නිසා Zombies ලා කියලා ඒ අයට කියනවා කියලත් මට කවුරුහරි කිව්වා.
    Codegen zombies :baffled: