මචෝ ඔය පෝස්ට් එක 2011/02/10 වෙනිදා මම එළකිරි එකට දැම්මේ. ඒක මොකෙක් හරි උස්සලා FB එකට දාලා. ඔය ආටිකල් එක මමම ලියපු එකක්. උඹ වෙලාවට Source : Facebook කියලා දාලා තිබ්බෙ. නැත්තම් මම ගේමක් අදින්න ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ :lol::lol: මොකද අකුරක් නෑරම උස්සලා ත්‍රෙඩ් දැම්මා කියලා :growl::growl:
බොරු...