කට්ටියට මතක ඇතිනේ අද උදේ දැම්මා ත්‍රෙඩ් එකක් "අම්මා ඇඳපු චිත්‍ර" කියලා. දැකපු නැති අය මෙතනින් බලා ගන්න.
අම්මා ඇඳපු චිත්‍ර
මාත් නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් ඒකේ තිබ්බ පින්තූරයක් අඳින්න බැලුවා. ටිකක් විතර වෙනස්
ගොඩ කාලෙකින් ඇන්දේ...අවුරුදු ගාණකට පස්සේ
ඇඳලා ඉවර වුනාම හිතුනා ඔයාලට ඒක පෙන්නන්න. ටිකක් අවුල් උනාට ගණන් ගන්න එපා.මම චිත්‍ර වලට ආධුනිකයි

පල්ලෙහා තියෙන්නේ අම්මා ඇඳපු එක
Comments Please