ගේම්ස් වැඩ කරනවද??? ටිකක් බලමු ඒ ගැන....
හරි.....ඔයාල ගොඩක් කට්ටිය PC එකෙන් ගේම්ස් ගහනවානේ
....ඉතින් මට හිතුනා ඔයාලට මේක වැදගත් වෙයි කියලා...මේක ගැන කට්ටිය දන්නවද නැද්ද කියලා නම් මම දන් නෑ...නොදන්න අය ඉන්න නිසා දාන්න හිතුනා 

ඉතින් ගේම් එකක් ගහන්න කියලා ගත්තට හැමෝගෙම PC හදලා තියෙන්නේ Gaming වලට නෙමෙයි නිසා ඒ ගේම් එක තමන්ගේ PC එකට වැඩ කරනවද නැද්ද කියලා බලාගන්න පොඩි විධියක් මට හම්බුනා....මේකෙන් ලේසියෙන්ම හොයා ගන්න පුලුව්න තමන්ගේ PC එකට ඒ ගේම් එක වැඩ කරනවද නැද්ද කියලා...

හරි ඒකේ නම තමා Can you run it? මේකේ ලින්ක් එක පහලින් දාන්නම්...
මේක ගොඩක් ලේසියි පාවිච්චි කරන්න.....ඉස්සෙල්ලම මෙන්න මේ උඩ තියෙන ලින්ක් එකට යන්න....
එතකොට එන Page එකේ මේ වගේ එකක් තියෙයි...
මේකේ තමන්ගේ PC එකේ වැඩ කරනවද නැද්ද කියලා බලා ගන්න ඕන ගේම් එක Type කරන්න....නැත්තම් Select කරන්නත් පුලුවන්....
ඊට පස්සේ එයාලා ඒක Analyze කරනවා.....ඒකට නම් පොඩි Tool එකක් එයාලම සපයනවා.....ඒක ගැන නම් බය වෙන්න දෙයක් නෑ...ඒ Tool එක ආවේ නැත්තම් ටිකකට PopOut Blocker එක අයින් කරන්න......මට නම් එහෙම කරන්න උවමනා උනෙත් නෑ.....
ඒ ඔක්කොමත් කරියි කියමුකෝ ......ඊට පස්සෙ එයාලා Analyze කරලා Final Result එක දෙනවා....Pass නම් Pass....Fail නම් Fail කියලා

මෙන්න මේ වගේ එකක් තමා Fail වුනාම එන්නේ

හැබැයි ඉතින් එයාලා මේ විදියට Fail වෙන්න හේතුවත් පල්ලෙහා දානවා මේ විධියට..
පේනවානේ ගොඩක් ලේසියි.....තමන්ගේ PC එකට Support කරන් නැති ගේම්ස් Download කරලා කාලේ නාස්ති කරගන්නවට, නැත්තම් කඩෙන් සල්ලි දීලා අරන් මුදල් නාස්ති කරගන්නවට හොඳ පිලියමක් මේක
...නැත්තම් ඉතින් ගොඩක් කට්ටිය ගේම්ස් දාලා වැඩ කරන් නැති වුනාම කඩේ එකාගේ අම්ම තාත්තව මතක් කර කරනේ ඉන්නේ...

මම හිතනවා ඔයාලට මගේ මේ Thread එකත් වැදගත් එකක් වෙන්න ඇති කියලා....

බලලා නිකන් යන්න එපා....Comment එකක් Rep+ වත් දාලා යන්න...අඩු ගානේ Bump එකක් වත් දාලා යන්න දැකපු නැති අයට බලා ගන්න