-Petsha- Sep 3, 2011 http://www.elakiri.com/forum/showthread.php?t=1184377 :) නිසදැසක් නම් නෙමෙයි හැබැයි...ඊට වඩා වටින දෙයක් :yes:
http://www.elakiri.com/forum/showthread.php?t=1184377 :) නිසදැසක් නම් නෙමෙයි හැබැයි...ඊට වඩා වටින දෙයක් :yes:
roshancs05 Sep 3, 2011 පිස්සුද බන් කාගෙහරි ජෝක් එකක් වෙන්න ඇති අද දවසට කාටවත් පීඑම් වත් කරේ නෑ කවුද කිව්වේ කියපන්කෝ
roshancs05 Sep 3, 2011 හිතලනම් එහෙම කිසිම වල්කමක් කරේ නෑ බන් එක්කෙනෙක්ගෙන් ඇහුවා ‘‘තරහාවෙලා වත්ද?‘‘ කියලනම්,මේ දවසවල එයා වැඩි කතාවක් නැති නිසයි එහෙම ඇහුවේ,ඒක වැරදියට තේරුම් අරගෙන වත්ද දන්නේ නෑ
හිතලනම් එහෙම කිසිම වල්කමක් කරේ නෑ බන් එක්කෙනෙක්ගෙන් ඇහුවා ‘‘තරහාවෙලා වත්ද?‘‘ කියලනම්,මේ දවසවල එයා වැඩි කතාවක් නැති නිසයි එහෙම ඇහුවේ,ඒක වැරදියට තේරුම් අරගෙන වත්ද දන්නේ නෑ