ආහ් ඒක තමයි උඹව වැඩිය දකින්න නැත්තෙ..
දැන් නම් අසනීප හොඳයි මචං.. ඒත් පහුගිය දවස්වල පපුවෙ අමාරුවක් හැදිලා හිටියා.. දැන් ඒකත් සුවයි.. ඊට පස්සෙ යටිබඩේ අමාරුවක් හැදුනා.. ඒකත් සුවයි..
නිදිමරන්නෙ නම් නැහැ.. කලින් නිදාගන්නවා.. රෑ දොළහට විතර නැගිටලා එනවා..
ඩයලොග් එකේ බෝනස් එකක් දුන්නනේ නයිට් ටයිම් වලට වෙනම එක්ට්‍රා ඩේටා..