උන්ගෙ වෙබ්සයිට් එකේ විතරක් බලන්න එපා. කෝල් කරලා බලපන් සමහර වෙලාවට වෙබ්සයිට් එකේ නැති ඒවා ස්ටෝර්ස් වල තියනවා උන්ගෙ.
Green Inverter එකේ සද්දෙ පොඩ්ඩක් වැඩියි. හැබැයි ලොකු සද්දයක් නෑ. මම ගත්ත එකේ නම් සද්දෙ ගොඩක් අඩුයි.(කල් යනකොට වැඩි වෙයිද දන්නෙ නෑ :rofl:) green inverter එකේ current එක වැඩියෙන්...