උඩට rooftop ඵකක් ඵනවනම් ස්ලැබ් ඵක අඟල් 6ක් මදිදි?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපේ ගේ උඩ හදන්න හදන්නෙ..උඩ හදන පොර අද අැවිල්ල බලල කිව්ව උඩට roof top ඵකක් ඵන නිසා ස්ලැබ් ඵක අඟල් 6ට වඩා වැඩි වෙන්න ඕන කියලා ඒක අැත්තද?ඒත් කලින් ගේ හදපු ඵකා කිව්වෙ ගඩොල් බිත්ති යන නිසා අඟල් 6 අැති කියලා.අනික roof top ඵක ඵන්නෙ square feet 700යි..අනිත්වට වහලේ...ඵහෙම තියෙද්දි ස්ලැබ් ඵක තව ලේයර් ඵකක් දාල ගාණ කඩා ගන්න හදනවද දන්නෙත් නෑ..දන්න ඵකෙක් කියපංකො මේක ගැන.
     
    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    slab eka 6" unata awulak na.eth roof top ekata hoda waterproofing ekakata yanna .amathara ganak giyath kal pawathma paththen hodai. Thickness eka load eka wage ekka depend wena deyak.samahara wita 6"k dana ekath aparadayak wennath puluwan.eka ithin load calculation ekka balala kambi dana widiha ekka wenas karaganna puluwan.Roof top ekata lokuwata bara thiyana dewal monawath thiyanne nathtam wadi karanna ona na.loku water tank ekak wage thiyanawanam poddak balanna wei
     
    Last edited:
    • Like
    Reactions: YelaWolf

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    සාමාන්‍යයෙන් 5" ක් ඇති. හැබයි ස්ලබ් බීම් තියෙන්නේ ගොඩාක්ම දුරින් නම් ස්ලැබ් එකේ ගනකම වැඩි කරන්න වෙයි.
     
    • Like
    Reactions: YelaWolf

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Mama rooftop eka damme 4 ta. January wala. 1200 sqft. Columns 14k thiyenawa. 7i 80k giya contract deela.

    Keeyak illuwada?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    slab eka 6" unata awulak na.eth roof top ekata hoda waterproofing ekakata yanna .amathara ganak giyath kal pawathma paththen hodai. Thickness eka load eka wage ekka depend wena deyak.samahara wita 6"k dana ekath aparadayak wennath puluwan.eka ithin load calculation ekka balala kambi dana widiha ekka wenas karaganna puluwan.Roof top ekata lokuwata bara thiyana dewal monawath thiyanne nathtam wadi karanna ona na.loku water tank ekak wage thiyanawanam poddak balanna wei
    මම බැලුවෙ මචං roof top ඵකට අමානෝ වලින් වහලයක් වගේ ගහන්න.ඒක හොඳයි නේද?

    Mama rooftop eka damme 4 ta. January wala. 1200 sqft. Columns 14k thiyenawa. 7i 80k giya contract deela.

    Keeyak illuwada?

    තාම උෟ ගාණක් කිව්වෙ නෑ බං.අද.තමා අාවෙ බලන්නන.ප්ලෑන් ඵක අරන් ගියා
     
    • Like
    Reactions: RNETH

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මම බැලුවෙ මචං roof top ඵකට අමානෝ වලින් වහලයක් වගේ ගහන්න.ඒක හොඳයි නේද?

    තාම උෟ ගාණක් කිව්වෙ නෑ බං.අද.තමා අාවෙ බලන්නන.ප්ලෑන් ඵක අරන් ගියා
    Dethun denekgen ahala balala patan ganin. Godak un henama kapatiyo
     
    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    මම බැලුවෙ මචං roof top ඵකට අමානෝ වලින් වහලයක් වගේ ගහන්න.ඒක හොඳයි නේද?
    ehemanam water proofing gena lokuwata hithanna deyak na.eth hulan wessata wage themenna puluwan. ehema wathura ekathu wela thiyenna denna epa.wathura radenne nathi widihata slope karala suda medala hari finish karanna.eka kambiwala protection ekata hodai
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උඹ රූෆ් ටොප් එක ෆ්ලෝ එකක් හැටියට පාවිච්චි කරනව නම් අඟල් 5ක් හෝ 6ක් දාපන්. කොහොම උනත් කොන්ක්‍රීට් එක නිසි අනුපාත බලල හරියට දාපන්. මගෙ ගෙදර ස්ලැබ් එක අඟල් 5ක්, අවුරුදු 3ක් වගේ උඩ බිත්ති බැඳල වහලෙ ගහනකන් තෙමුනට කිසිම ලීක් එකක් ආවෙ නැහැ යටින් (මම සහ පියා ක්ෂේත්‍රයේ වෘත්තිකයන් නිසා අපිට ඕන විදිහට කරවගන්න පුලුවන් උනා). කොහොමත් වඩා හොඳ වෝටර් පෲෆින් එකක් කරාන්න එක. ක්‍රම කීපෙක එව්ව තියෙනව. ලඅනික ස්ලැබ් එක එක්ස්පෝස් වෙන්නෙ නැතුව උඩින් බදාම ස්ක්‍රීඩ් එකක් දාල සිමෙන්ති මැදල හෝ ටෛල් එකක් අල්ලල තිබ්බ නම් වතුර ඇතුලට කාන්දු වීම අඩු වෙනව. ඒ වගේම ඔය දාන ස්ක්‍ර්‍රීඩ් එක වතුර ඉක්මනින් ඉවත්වෙන ආකාරයට අවශ්‍ය පැත්ත බලල ස්ලෝප් කරල දාගත්තම ස්ලැබ් එක උඩ වතුර රැඳෙන වෙලාව අඩු වෙනව. එතකොට ලීක් වෙන්න තියෙන අවස්තාව අඩුයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,873
    8
    35,481
    113
    අපේ ගේ උඩ හදන්න හදන්නෙ..උඩ හදන පොර අද අැවිල්ල බලල කිව්ව උඩට roof top ඵකක් ඵන නිසා ස්ලැබ් ඵක අඟල් 6ට වඩා වැඩි වෙන්න ඕන කියලා ඒක අැත්තද?ඒත් කලින් ගේ හදපු ඵකා කිව්වෙ ගඩොල් බිත්ති යන නිසා අඟල් 6 අැති කියලා.අනික roof top ඵක ඵන්නෙ square feet 700යි..අනිත්වට වහලේ...ඵහෙම තියෙද්දි ස්ලැබ් ඵක තව ලේයර් ඵකක් දාල ගාණ කඩා ගන්න හදනවද දන්නෙත් නෑ..දන්න ඵකෙක් කියපංකො මේක ගැන.

    It's not only the area that determines the slab thickness. The longest span...... Usually people go for 4" slabs.
    Your 700 sqft could be 70ftx10ft or 25ftx28ft - usually anything longer than 10m has to be either thicker or otherwise supported.
    BTW I am not a civil engineer and you have to seek someone with proper expertise.:yes:
     
    Last edited:
    • Like
    Reactions: jmzsl

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,111
    1
    58,459
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Structural eng කෙනෙකුට පෙන්නපන්. මගෙ rooftop එක හදනකොට කිව්ව සමහර තැන්වල කම්බි 6"x6" බඳින්න කියල. ඒ වගේම සමහර තැන්වල කම්බි U හැඩයට නවන්න කිව්ව.
     
    • Like
    Reactions: tha123

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    pissuda 6" danna? 4.5 or 5 dala waterproof karanna. issara damme 4" dan danne 4.5-5" hodatama ati. hoda kambi, cement, mixture eka balala danna. ICC call karala wedi vistara ganna.
     
    • Like
    Reactions: pavanruka

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අපේ Building එකක ස්ලැබ් එකක් තියනවා අඟල් 4ට දාපු, waterproofing කරලත් නෑ දැන් අවුරුදු 20කට කිට්ටුයි. තාම අවුලක් වෙලා නෑ. ලඟදි වෙන building එකක ස්ලැබ් එකක් දැම්ම අඟල් 4ට, ඒකෙ නම් concrete mixture එකට chemical එකක් mix කරල දැම්මෙ waterproofing වලට. උඩින් තව waterproofing paint එකකුත් ගාන්න ඉන්නෙ.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Uba roof top eke pas purawala garden ekak karanne nattan 4" boho durata athi. Habai beam athara dura godak wadinm wenas wenna puluwan. waterproofing ekak aniwaryen karanna. Slab eke slop ekath hariyta tyaganna watura radenne nati widiyata
     
    • Haha
    Reactions: Nu1Dnk

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mchan chartered C.E kenekta ge
    pennanna wenawamai..
    consultancy fee ekata 20, 30
    gyata e gana hithann epa ...

    minimum 30 years walatane
    ge hadanne ... :unsure: