fiverr help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ෆිවර් එකෙ විඩියෝ එඩිටින් කරනවනම් මොන වගේ දේවල්ද කරන්න පුලුවන්. .

    අයිඩියාස් ටිකක් කොටාගෙන යමු. . :dull::dull::dull:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    fayiwar karana kenek washayen bump thamai...

    vedio editing gena nam danne na, habai sellerla wadiy, kawruth hithanne nathi deyak hithala karoth thamai goda
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,410
    3,079
    113
    take a look at what other sellers are doing. then carefully see the number of orders they've got, and how often. that will give you an idea about what's popular, how much you can make etc. go for the work that has more demand but everyone cannot do. good luck.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම Fiverr එකේ Wedding video editing Gig එකක් දාල orders ආවා ගොඩක්. 1 minute wedding trailer එකක් edit කරන්න $5 දැම්මෙ මුලින්. වැඩ ටිකක් කරනකොට Internet connection එකේ Data ඉවර උනා. Clientsල එවන Footage හෙන ලොකුයි. සමහර ඒවා 1GB+ ඒවා download කරනකොට Data ඉවර වෙන නිසා වැඩේ අත ඇරල දැම්මා.:dull:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Stock footage පාවිච්චි කරලා Short video ads හදන උන් ඉන්නවා. ඒවට orders තියනවා. try කරල බලපන්.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මම Fiverr එකේ Wedding video editing Gig එකක් දාල orders ආවා ගොඩක්. 1 minute wedding trailer එකක් edit කරන්න $5 දැම්මෙ මුලින්. වැඩ ටිකක් කරනකොට Internet connection එකේ Data ඉවර උනා. Clientsල එවන Footage හෙන ලොකුයි. සමහර ඒවා 1GB+ ඒවා download කරනකොට Data ඉවර වෙන නිසා වැඩේ අත ඇරල දැම්මා.:dull:

    $5 :shocked: ekane labayak thiyan karanam mokada, samahara un intro karanawa $5ta ow weda thiyenawa habai render karanna wela yanawane:rofl: $5 weda 10k karanna dawasath madi ethakota:baffled:

    $5 order 10k karanawata wada eka $100 order karaama iwarai, boru kiyanna one na ne, man danna un innawa photo ekak edit karanna $25k ganna unta weda tiyenawa, hethuwa fiverr eketh wedi profit thiyena gig list karanna thamai balanne, so ube quality ekata higher price long run hodai, short run $5 tika kalekin epa wenawa.