Recent content by sura@min

  1. sura@min

    Windows UPDATE 😵‍💫😵‍💫

    Tks Bro 👍👍👍 මේකත් කරල බලන්නම්
  2. sura@min

    Windows UPDATE 😵‍💫😵‍💫

    Data ටිකට කෙලවෙනකොට ආතල් එක තෙරෙයි ..
  3. sura@min

    Windows UPDATE 😵‍💫😵‍💫

    😁😁😁 Update සම්පූර්ණයෙන් ම Disable කරන ක්‍රමයක් නැද්ද ... ADSL router එකෙන් බ්ලොක් කරන්න හරි ක්‍රමයක් නැද්ද .... Domain Block karala hari ------ Post added on 1762185170
  4. sura@min

    Windows UPDATE 😵‍💫😵‍💫

    Windows 10 update වෙන එක නවත්වන්න ක්‍රමයක් නැද්ද ... MSConfig ගිහින් නැවැත්තුවා ඒත් හරිගියේ නෑ මේ මාසෙත් රවුටරේ Day Data ටිකෙන් 3/4 ම අප්ඩේට් වලට ගිහින්ම කෙලවෙලා මාසෙ පටන් අරන් දවස් 3යි ... 🤬🤬🤬😡😡😡
  5. sura@min

    Phone එකක් ගන්න HELP

    Tks All 👍👍👍👍👍
  6. sura@min

    Phone එකක් ගන්න HELP

    🤔🤔🤔🤔🤔🤔🤔
  7. sura@min

    Phone එකක් ගන්න HELP

    වැට් එක වදින්න කලින් lone එකක් ගහල හරි phone එකක් ගන්න බැලුවෙ. මට ගන්න ඕන 6 GB RAM, 128 Memory වගේ .මොන බැන්ඩ් එකක් වගේද හොද.. Budjet එක 45000/= වගේ.. Nokia C32 හොදයිද. Unity Plaza බැලුවේ උන් නම් මේක හොඳයි කියනවා. Ridmi Brandi එක හොදයිද Ridmi 12 C , 13 C ගැන මොනවද දන්නේ USE කරන අය ඉන්නවද...
  8. sura@min

    Facebook Log

    Arcade 1n kiwwa ea num eaka ganna bea kiyala
  9. sura@min

    Facebook Log

    user name එකට phone number එක දලා login code එකත් ඒ phone number එකට මැසේජ් එන්න හදලා Facebook account එක හදලා තිබුනේ. ම‌ගේ phone එක මාරු උන නිසා මට දැන් ඒ Facebook account එකට login වෙන්න බෑ. මොකද මම Facebook account එක හදන්න පාවිච්චි කරපු phone number එක ඩිස්කනෙට් කරලා. මට මගේ Facebook...
  10. sura@min

    You Tube Block karanna

    ADSL Router එකක් Network Switch එකක් හරහා ඉන් කරලා Computer 6 kata Internet දීල තියෙනවා ඒ කම්පියුටර් වල You Tube යන්න බැරි වෙන්න Block කරන්න ඕන. කරන්න පුලුවන් කමයක් තියෙනවාද Router Eaken Block Karanna Bea (Pro Link - PRN 3005L Model) DNS Filter Opction Eka Nea
  11. sura@min

    freelance Help

    freelance Graphic Design jobak karanna Hoda site monawada thiyenne ???
  12. sura@min

    Mushroom වගාකිරීම

    Mushroom වගාකරන අය කවුද ඉන්නේ ... වගාකරන විදිහ දන්න අය ඉන්නවද ??? :yes::yes::yes::yes:
  13. sura@min

    බැක්-සයිඩ් ( | )

    එක එක පාට එත එක සයිස් මාර ලෝකයක්නේ :shocked::shocked::shocked:
  14. sura@min

    කොන්ඩම් ප්‍රශ්නයක්

    :LOL::LOL::LOL::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  15. sura@min

    ගීත්මා බණ්ඩාර😍😍😍

    Kohemada Kada ...o_Oo_Oo_Oo_O