Phone එකක් ගන්න HELP

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    වැට් එක වදින්න කලින් lone එකක් ගහල හරි phone එකක් ගන්න බැලුවෙ. මට ගන්න ඕන 6 GB RAM, 128 Memory වගේ .මොන බැන්ඩ් එකක් වගේද හොද.. Budjet එක 45000/= වගේ..

    Nokia C32 හොදයිද. Unity Plaza බැලුවේ උන් නම් මේක හොඳයි කියනවා.
    Ridmi Brandi එක හොදයිද Ridmi 12 C , 13 C ගැන මොනවද දන්නේ USE කරන අය ඉන්නවද.. Samsung ද හොද ..
    Pl HELP
     

    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    Samsung A series එකක් බලන්න. හැබැයි 6gb ram බැරිවෙයි. Xiaomi නම් පුළුවන්
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,373
    14,200
    113
    Nokia සමහර ඒවගෙ software issues තියෙනවා බං ඔවරෝල් සැම්සුන් හොඳයි.

    Samsung A13/A14/A05