Thief Sep 19, 2011 ඒකත් ඇත්ත, ඒත් මට දුක එතන උන්ව අදුරන එකයි, දැන් ආයි කොහොම ගියත් ලැජ්ජාව වහගන්න වෙන්නෙ නෑ
Thief Sep 19, 2011 මගෙ මෙමරි එකේ හැමදේම රෙකෝඩ් වුනා බන්, ඒත් සමහර තැන් මිසින්, අංකල්ල මට දෙහි දෙන්න කිව්ව ඒව එහෙම මතකයි