Phone එකේ තොරතුරු සියල්ල එකම තැනකින්
අපි හැම දෙනොම Mobile Phone පාවිච්චි කලාට බොහෝ දෙනෙකුට Hardware Specification පිළිබඳ දැනුමක් නෑ. අපි අලුත් Phone එකකට යන කොට මේ ගැන දැනගෙන ඉන්න එක ඉතා වැදගත්. ඉතින් අපි අද බලමු කොහොමද මේ හැම දෙයක්ම එකම තැනකින් බලාගන්නෙ කියල.
vPXXHgfqfGU