Recent content by talco

  1. talco

    Questions අඳුරනවද බලන්න

    පලවෙනි වීඩියෝ එකේ blur කරලා ඉන්නේ කවුද (ගල් වෙන පොර ) ? තනිකර script එකක් ?
  2. talco

    Questions SMS යවන ඇප් එකක්

    ubuntu or centos run wena PC ekayi, dongle ekakuyi use karala sms gateway ekak hadanna puluwan api thru genarate wena token numb ekath google sheet ekaka update karanna puluwan. (bash + python )
  3. talco

    Elakiri Network වැඩ්ඩෝන්ගෙන් උපදෙසක් ඕනි

    පට්ට වටිනවා . බම්ප් ..
  4. talco

    මේක ටිකක් ඇඩ්වාන්ස් විදියට එක්ස්ප්ලේන් කරන්න පුලුවන්ද

    ස්තුති මචං got the solution from https://elakiri.com/threads/elakiri-network-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B6%95%E0%B6%B1%E0%B7%92.2000192/page-2...
  5. talco

    මේක ටිකක් ඇඩ්වාන්ස් විදියට එක්ස්ප්ලේන් කරන්න පුලුවන්ද

    දන්නේ නෑ මචන් මම ebay කරන්නේ නෑ . මට මේ NAT කතාව පොඩ්ඩක් හරියට දැනගන්න ඕනේ
  6. talco

    ආමි එකේ මිනිමරුවෝ

    කර්ම විෂය සාමන්‍ය මනුෂ්යෙක්ට අචින්ත්‍යයි .
  7. talco

    මුද්දර ගන්න තැනක් - මහරගම

    Thank you guys.. wade karagaththa.
  8. talco

    මුද්දර ගන්න තැනක් - මහරගම

    උදේ ඉදන් කඩවල් දෙක තුනකම බැලුවා එකකවත් නැනේ බන්
  9. talco

    මුද්දර ගන්න තැනක් - මහරගම

    මහරගම අවටින් අද දවස ඇතුලත රු 50 මුද්දර ගන්න තැනක් තියනවද ? පොස්ට් ඔෆිස් අද වහලා නේද ?
  10. talco

    දිවයිනටම සාම විනිසිරු ....

    බ්‍රෝලා... හදිස්සියකට දිවුරුම් පෙත්සමක් ගන්න වෙලා. හෙට දවස ඇතුලත වැඩේ කරගන්නත් ඕනේ මහරගම හෝ අවට දිවයිනටම සාම විනිසුරු කෙනෙක් දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද ? ලොකු උදව්වක්.
  11. talco

    VPS එකකින් Torrnet download කරමු

    https://elakiri.com/attachments/capture-png.123686/ copyright seen nam enawa mara widiyata vps eke torrent use karanakoto tos violation kiyala ticket dala network restriction ekak danawa . ticket eka handele karana ekaata mona hari abyialayak kiyala network restriction eka ayin karaganna...