කතාවේ පැති දෙකක් තියනවා උබේ පැත්තෙන් උඹ සාධාරණයි කියලා උඹ හිතන් හිටියට පවුල පැත්තෙනුත් මොකක් හරි හරි සාධාරණ හේතුවක් ඇති උඹට ඔහොම සලකන්න. අනික අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවෙක්ව ඔහොම ලේසියෙන් අතාරින්න බෑ එහෙමනම් උබව අරං හදා ගත්ත එකෙක් වෙන්න ඇති. මමනම් දකින විදියට උඹට උගන්නන්න ගෙදරින් වියදම් කරලා උබව...