tarson
Reaction score
5,327

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Last Activity: Today 11:21 PM
    Current Activity: Viewing Thread Jennifer Lawrence ගේ නිරුවත එලියට (18+)

    බලාගෙන ටාෂ්
    හා හා ... ටෙක් සෝන් එකෙන් නම් ඇත්තටම මම අරන් තියෙනව එක එක දේවල් .. තාම කිසිම අව්ලක් නෑ ... හම්බ තමයි, ඒත් ඉතින් බොරුවට මිනිස්සුන්ට බනින්නත් බෑනෙ .. තාම මට නම් අව්ලක් වෙලා නෑ ...
    Last Activity: Today 11:43 AM
    Current Activity: Viewing Thread PC House එකෙන් Computer ගන්නේ පරිස්සමින්....!!!

    ඔව් ඔව් ඕකෙන් වැඩක් නැහැ ගත්තට
    ඔව් ඔව්, ටික වෙලාවක් ඇහුව කම්මැලි හිතුන, ඒක නිසා අයින් උනා ..
    Last Activity: Today 09:44 PM
    Current Activity: Viewing Thread ටාසන් අයිස් බකට්
    දැනුයි දැක්කෙ ... අව්ලක් නෑ, තැන්ක්ස් ... 29 ආයිත් තියෙනවලුනෙ, එදාට අහනව ... :)
    එහෙම මාරුවෙන් මාරුවට දාන්න නෙමෙයි ඕක හදල තියෙන්නෙ, අලුත්ම ඩිස්කශන් එකක් ආරම්භ කරන්නයි ... ඊට පස්සෙ එක දිගට ඔයාගෙ වෝල් එකේ හරි මගෙ වෝල් එකේ හරි ලියන්න පුළුවන් ... :oo::baffled:

    මම නම් කාගෙ හරි වෝල් එකේ ලියන්නෙ, අලුත්ම ඩිස්කශන් එකක් පටන් ගන්න හරි, කාලෙකට පස්සෙ රිප්ලයි දානකොට විතරයි .... :rolleyes::rolleyes:
    chamali2009: පිස්සො සෙට් එකක් වගේ, කොටසක් එයාගෙ වෝල් එකෙයි, අනිත් එක මෙයාගෙ වෝල් එකෙයි .. මොන ගොන් වැඩක් ද ඒක :dull: ... ඒක හරියට ... උදාහරණයක් විදිහට: ඔයාගේ ගෙදරට මම ඇවිල්ල, මොකක් හරි අහනව ... ඒකට ඒ වෙලාවේම ඔයාගෙ ගෙදරදි උත්තර දෙන්නෙ නැතුව, ඔයා ආපහු මාත් එක්ක අපේ ගෙදර ඇවිල්ල උත්තර දෙනව ... ඔයා අපේ ගෙදරදී උත්තර දීපු එකට ආයිත් ඒ වෙලාවෙම මම උත්තර දෙන්නෙ නැතුව, ඔයත් එක්ක අයිත් ඔයාගෙ ගෙදර ගිහිල්ල ඊට පස්සෙ ඔයා අපේ ගෙදරදි ඇහුව එකට ඔයාගෙ ගෙදරදි උත්තර දෙනව .. උඹලට පිස්සුද බන් ... :angry::dull::rofl:

    ඊට වඩා හොඳ නැද්ද .. උදාහරණයක් විදිහට: ඔයාගෙ ගෙදරට මම ආවාම, මම මොකක් හරි දෙයක් ඇහුවොත්, එතනදීම උත්තරෙත් දෙනව ... :P:dull:
    හෙන ගොන් අප්පා ... :dull: කව්රුහරි කෙනෙක් මොකක් හරි ගොන් ක්‍රමයකට ගියොත් අනිත් මෝඩයො ටිකත් උන් කරන වැඩේම කරනව .. වඳුරෝ වගේ ... :P:dull:
    ලොල් ... මම දාන්නෙ මෙහෙම :P ... ඔයාගෙ එකේ දැම්ම කියල මගෙ එකට රිප්ලයි එකේ කොපියක් එන්නෙ නෑනෙ :rofl::dull: ... මම ලියන්නෙ මගෙ එකේ විතරයි ... ;) vBulletin හැදුව එකාට ඕනෙ විදිහට වැඩ කරන්න ඕනෙ නෑනේ .... ;)

    ජීවිතේ හොඳයි ... ෆට්ට ... :yes::yes::P;)
    ඔයා වැරදියි VM දාන විදිහ....ඒක දාන්න ඕන මගේ වෝල් එකට ඇවිත් එහෙම නැත්නම් View Conversation ක්ලික් කරලා හරිද ටාෂ්....:) කොහොමද ජිවිත කැල්ල?
    ගුඩ්මෝනින් :rofl: .. කව්ද බොලේ මේ ෆොටෝ එකේ නැළවෙන ගැටිස්සි ...;):rofl:
  • Loading…
  • Loading…
  • Loading…