විනාඩි 5 ක විඩියෝ කිලිප් එකක් හදාගන්න ඕනා...
ආහාර නාස්තිය ගැන කියවෙන විනාඩි 5 ක පොඩි විඩියෝ කිලිප් එකක් හදාගන්න ඕනා..කවුරුහරි ඉන්නවානම් මට email (
[email protected])එකක් එවන්න...
ඇතුලත්විය යුත කරුණු
1. විනාඩි 5 ක clip එකක් විය යුතුය.
2. සිංහල භාෂාවෙන් විය යුතුය.
3. නිවැරදි ගෝලීය තොරතුරු ඇතුලත්...