විනාඩි 5 ක විඩියෝ කිලිප් එකක් හදාගන්න ඕනා...

Tera@

Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    විනාඩි 5 ක විඩියෝ කිලිප් එකක් හදාගන්න ඕනා...

    ආහාර නාස්තිය ගැන කියවෙන විනාඩි 5 ක පොඩි විඩියෝ කිලිප් එකක් හදාගන්න ඕනා..කවුරුහරි ඉන්නවානම් මට email ([email protected])එකක් එවන්න...

    ඇතුලත්විය යුත කරුණු

    1. විනාඩි 5 ක clip එකක් විය යුතුය.
    2. සිංහල භාෂාවෙන් විය යුතුය.
    3. නිවැරදි ගෝලීය තොරතුරු ඇතුලත් විය යුතුය. (ආහාර නාස්තිය පිලිබදව)
    4. ආදර්ශමත් අදහසක් ප්‍රේශකයාට ලබාදිය යුතුය.
    5. පින්තුර ඇතුලත් කරන්නේ නම් Slideshow එකක් විදියට නිර්මාණය විය යුතු අතර, එයට video ඇතුලත් කිරිමේ හැකියාවද ඇත.
    6. මීට කලින් කරනලද නිර්මාණ ඇතොත් මා වෙත ලැබීමට සලස්වන්න.