Recent content by tharindu9999

  1. T

    19 වන ව්‍යවස්ථා සංශෝධනය රටට අවශ්‍යද ? නැද්ද ?

    එක හරියට තුම්පනෙ සෙට් එකක් හිල්ට්න් ගෙනිචා වගෙ.. එක්කො අපි එ standard එකට හුරු වෙන්න ඔනා.. නැත්නම් අපේ standard එකට ගැලපෙන නීති තියන් ඉන්න ඔනා..
  2. T

    කොට කලිසමට හැඟීම් ඇවිස්සෙන උපසංස්කෘතිය

    කොට කලිසමට හැඟීම් ඇවිස්සෙන උපසංස්කෘතිය ඈයි බන් කෙල්ලන්ට කොටට ඈදන් පන්සල් යන්න දෙන්නෙ නැත්තෙ.. මොකො මහා බොදු සංස්කෘතිය ට කෙල වෙයි කියලාද.. දලදා මාලිගාවට කොටට ඇදන් ගියාම දන්ත දාතුවට ... ඔනෙ නැ එක්කො.. සංස්කෘතිය වෙනයි රෙද්ද වෙනයි..
  3. T

    Kwid , Redigo , Alto , Panda, Or......

    KiA Picanto .... 5 year or 1.5lkh km warranty manual 26lkh auto 28lkh (2016/2017) models more than 17km per L
  4. T

    What is the Best Car for 3M ?

    KIA Picanto best option bought brand new 2016 picanto(manula) super conditions with 5year or 1.5lkh km warranty 1000cc.. supiri look ekak tiyanawa.. dan 2017 model ekak awila tiyanawa.. 2.7M ganea pluwn basic package eka
  5. T

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    මුගෙ කුප්ප ලොජික් . මුගෙ කුප්ප ලොජික් .. විමල් දෑන් කරන එවට ජවිපෙ පලි ද.. එහෙනම් යකො... හාමුදාව හෑර ගිය වුන් ගෑනු දුශනය කරන එකට අපෙ හමුදාව වග කියන්න ඔනා.. තො වගෙ සල්ලි වලට දෙකට නෑමිලා ලොවන කුපාඩි හෑසිරිමට උබ වදාපු අම්මා වග කියන්න ඔනා ද...
  6. T

    KIA Picanto / Celirio or ALTO K10

    යාලුවනේ , ලොකු උදව්වක් ඕනා කරලා තියනවා.. මම කාර් එකක් ගන්න ඉන්නේ.. පලවෙනි car එක නිසා මැනුවල් එකක් තමයි ඕනේ... හොදම එක මොකක්ද... brand new එකක් තමා බැලුවේ.. ගරාජ් ගානේ යන්න නම් කිසිම අසාවක් නැහැ.. හොදම මොකක්ද... KIA Picanto / Celirio / ALTO K10 budget eka around 25 lkh. picanto...
  7. T

    Micro MX7 Mark 2 කොහොමද..

    brand new japan 30ta gana pluwan model monada?
  8. T

    Micro MX7 Mark 2 කොහොමද..

    මම වාහනයක් ගැන හොයනවා... budget එක 30ට අඩුවෙන්.. මොකද හිතන්නේ Micro MX7 ගැන... http://www.microcars.lk/vehicles5_cars_only.php?Vehicle=55687 අදහස් කියන්ඩෝ..... 22ක් විතර වෙන්නේ මේක....