gym එක මාස 2ක් විතර නවත්තල මේ මාසෙ අයෙත් යනවා.
martial arts වල chest එකට තාම දෙන්නෙ basic pushup විතරයි. ඒ ඇරෙන්න abs,squats වගේ ඒව තමා. තාම martial arts කරනව.
chest එකේ කේස් එක ආවෙ gym එකට ගියායින් පස්සෙ තමා. chest එක පොඩි unbalance ගතියකුත් තියනවා. gym එකේ instructor අයියා කිව්වෙ pecdec...