වරෙන්තුවක් කියන්නෙ මොකද්ද?

the freak

Member
Jul 21, 2015
13
0
0
වරෙන්තුවක් කියන්නෙ මොකද්ද?

වරෙන්තුවක් කියන්නෙ මොකද්ද කියලා නීතිය ගැන දන්න අය කියනවද?

1) කෙනෙක්ව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් අවශ්‍යමද?
2)සැකපිට අත්අඩංගුවට ගැනීමෙදී වරෙන්තුවක් පාවිච්චි වෙනවද?