seedr.cc එක වැඩ කරන්නෙ නැතෝ..

the freak

Member
Jul 21, 2015
13
0
0
උදව් seedr.cc එක වැඩ කරන්නෙ නැතෝ.

මචන් උදව් කරහල්ලකෝ..

seedr site එකේ download button එක click කරාම IDM එකට link වෙන්නෙ නෑ. process වෙනවා පස්සෙ මුකුත් පෙන්නන්නෙ නෑ. වෙන browser එකකින් try කරා. ඒත් නෑ. browser එකේ extention වල අවුලකුත් නෑ එව ඔක්කොම enable. සිංහලයිනි මට උදව් කරන්නෝ..

extention close කරලා direct browser එකෙන් download වෙන්න දාන්නත් බෑ. පට්ට slow.
 
Last edited:

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    google chrome එකෙන් download වෙද්දී ctrl+j ඔබපන් ඊට පස්සේ download වෙන file එක උඩ right click කරලා copy link address එක තොරපන් ඊට පස්සේ IDM එකට එකට ගිහින් add URL එබුවහම එකෙන් download වෙනවා .slow වෙන සීන් එකනම් දන්නේ නැ
     
    the freak

    Member
    Jul 21, 2015
    13
    0
    0
    google chrome එකෙන් download වෙද්දී ctrl+j ඔබපන් ඊට පස්සේ download වෙන file එක උඩ right click කරලා copy link address එක තොරපන් ඊට පස්සේ IDM එකට එකට ගිහින් add URL එබුවහම එකෙන් download වෙනවා .slow වෙන සීන් එකනම් දන්නේ නැ

    බොහොම ස්තූති. වැඩේ ගොඩ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අනේ මන්ද මටත් සමහර වෙලාවට ඕක වෙනවා..ඒ වෙලාවට Chrome එකේ Downloads වල තියෙන ඩිරෙක්ට් ලින්ක් එක අරගෙන IDM එකෙන් මැනුවලි ඩවුන්ලෝඩ් කරනවා..අවුලක් නැහැ එතකොට...