GP5 එකක් ගනින්. 2015/2016 වගේ Grade S එකක් ගන්න පුලුවන් වෙයි.
මම ඩ්‍රයිව් කරන විදිය නිසාද දන් නෑ, 22 km/l කරනව නතින්. ලුක් එකත් පට්ට මට නම්.
එකම අවුල ඩුවල් ක්ලච් කේස් එක ආවොත්. හරියට ක්ලච් ඔයිල් මාරු කරල පදිනව නම් එන්නෙම නැති තරම්. Vezel, Grace වල තරම් ඕක එන් නෑ GP5 වල වාහනේ බර අඩු නිසා...