ලංකාවේන් ලෝකෙට ගිය Brands මොනාද?

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    ලෝකෙට ගියේ නැත්තේ කොහෙද. ඩීබී පිටින් එලියට ගියේ
    🤣🤣අපේ එවුන්ට එහමනම් ලොකෙට යන්න පුලුවන්

    ඕක තමයි එකට ම ඔලුවට ආවෙ. වෙන මුකුත් තාම ඔලුවට එන්නෙ නෑ
    ඔක තමයි ලංකාවේ සුපිරිම brand එක philip kotler පවා ඕක ගැන කිව්වා
    ------ Post added on Feb 8, 2024 at 10:04 PM
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඉස්සර ලංකාව ලෝකේ ලොකුම tire manufacture කරන රටවල් වලින් එකක්
    Sure naha ahala thiyena ekak kohedi hari kiwwe boruda danneth naha
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    1707410179148.jpeg

    deiyo
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,615
    113
    ඇත්තටම බැලුවොත් බ්‍රෑන්ඩ් දෙකක් තුනක් විතරයි හරියටම ගිහින් තියෙන්නේ. අනිත් බ්‍රෑන්ඩ්ස් ගිහිං තියෙන්නේ වෙන රටවල් වල ඉන්න සිරිලංකන්ස් ලට පාවිච්චි කරන්න.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    ඇත්තටම බැලුවොත් බ්‍රෑන්ඩ් දෙකක් තුනක් විතරයි හරියටම ගිහින් තියෙන්නේ. අනිත් බ්‍රෑන්ඩ්ස් ගිහිං තියෙන්නේ වෙන රටවල් වල සිරිලංකන්ස් ලට පාවිච්චි කරන්න.
    උබ හරි mas,brandix ලා කරන්නේ ලංකාවේ ඉදන් ඇමරිකන් කම්පැනි වලට Apparel outsource brand නෙමේ.
     
    • Like
    Reactions: NRTG