Electric Bike / Scooters ගත්ත උන්

thenukanc

Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    Electric Bike / Scooters ගත්ත උන් ඉන්නවද?

    මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක? Nwow? Yadea? Alpha ? Solid ? or any other?

    මොනවද brand new ගනිද්දි සැලකිය යුතු කරුනු?

    අරගෙන කෙල උන අය කවුද ඉන්නෙ? මොනවගේ දේවල් වලින්ද කෙල උනේ?

    ( කාර් එකේ යන එකෙක් Electric Bike එකක් අරන් යද්දි අඩු කුලේ උනා වගේ දැනෙයිද? :ROFLMAO::cry:)
     
    • Like
    Reactions: NRTG

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Leader eka ganna gihin beruna. Habai unge battery ekatai motor ekatai gahanna ba market eke mokekta wath. Built qlty thama awul
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,961
    1
    15,744
    113
    ආෆ්ටර් සර්විස්,
    පාර්ට්ස් තියෙන එකක් බලලා ගන්න එක ඇගට හොදයි......

    අර ඩිමාර්ක් (petrol) බයික් ගෙන්නපු උන් වගෙ ඩයල් වලට අහුවෙන්න එපා...
     
    • Like
    Reactions: NRTG and Ulti

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,186
    113
    Gotland
    කෙලවෙන්නේ බැටරියෙන්
    බැටරිය ඔය කියන කල් පවතින්නේ නෑ
    කෙල උනාම අලුතින් බැටරි තීනවා දාන්න
    එත් අර ආව බැටරිය වගේ නෑ
    මගේ මතය ලෙඩ් ඇසිඩ් බැටරි තීන බයික් ගන්න එපා
    ලිතියම් බැටරි තීන එකක් ගන්න
     
    • Like
    Reactions: NRTG and Ulti

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,208
    113
    ප*යාගල
    sorry.com
    lead acid battery තියන ඒවා ගන්න එපා

    Yadea look and feel ekanam hondai
    Yadea Lead Acid ne thiyenne neda. Graphene battery kiyanne mokadda?

    image.png
     
    • Like
    Reactions: NRTG

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    Grapehen battery kiyanne monwda? any ideas
    ChatGPT

    Energy Density: Graphene batteries have much higher energy density compared to lead acid batteries. This means that they can store more energy in a given volume or weight of the battery. This makes graphene batteries more efficient as they can store more energy in a smaller size.

    Charging Time: Graphene batteries can be charged at a much faster rate compared to lead acid batteries. This is because graphene has a high surface area, which allows for more charging current to flow into the battery. Thus, a graphene battery can be fully charged in just a few minutes, while lead acid batteries can take several hours to charge.

    Lifespan: Graphene batteries have a much longer lifespan compared to lead acid batteries. This is due to the fact that graphene is a much stronger material, and it does not degrade as quickly as lead acid. Thus, a graphene battery can last for several years, while lead acid batteries may need to be replaced every few years.

    Cost: Currently, graphene batteries are more expensive to produce than lead acid batteries. However, as the technology improves, the cost may come down in the future.

    Overall, graphene batteries are a better option compared to lead acid batteries, as they have higher energy density, faster charging time, longer lifespan, and are more efficient.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    අලී එක්ස්ප්‍රස් එකෙන් හබ් මෝටර් එකයි වීල් එකයි ගෙනල්ලා බැට්‍රි ප්ලේට් එක අරන් බැට්‍රියක් අරන් ගෙදර බයික් එකට හදාගන්න , නැත්තම් බෆැන්ග් මිඩ් මොටර් එකක් හයි කරගන්න
     
    • Like
    Reactions: NRTG