thilina.rp
Reaction score
768

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)

    පවුලේ සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍යය පිරි ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!
    Wishing you all a very happy new year!
    ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!!!!!


    මෙන්න අවසන් ලිස්ට් එක !!

    සහබාගි වන අය නායකයන්ව අපව දැනුවත් කිරීමට කාරුණික වන්න

    සහබාගි වන සාමාජිකයන්ට අපත් pm මගින් නැවත සිහිකැදවුමක් කරනු ලැබේ

    ටීම් 2 ටම අපේ සංවිදායක මණ්ඩලයෙන් සුබ පැතුම් !!!

    මෙන්න ඔබලාගේ නිල ලාංජන !!

    [IMG]

    [IMG]


    ඔබට ප්‍රශ්න ඇතොත් අපේ අනිකුත් සාමාජිකයන් 2 නා සම්බන්ද කර ගන්න !!


    * ශාමින්ද
    http://elakiri.com/forum/member.php?u=500621

    * තිලින
    http://elakiri.com/forum/member.php?u=519731

    සාමාජික මණ්ඩලය


    කබ ඇදීමේ අවසාන ත්‍රෙඩ් එක හෙට උදේ 10 පසු පොස්ට් කරනු ඇත !!!
    මගේ මේ ෆෝන් එක කෙල වුනා බන් එකයි නැත්තම් මම ගුරුප් එක පැත්තේ එනවා දන් මේ සතියේ අලුත්ම එකක් ගන්නවා අනිවා මේ සතියේ එන්න ඕනේ
  • Loading…
  • Loading…
  • Loading…