Optimus Prime Oct 2, 2014 පොඩි අවුල් වගයක් වුනා බං. දැන් ශේප්. ඉතින් මොනාද විස්තර? දැන් නම් ඉස්සර වගේ බාන්න බැරි වෙන්න ටෙලිකොම් බල්ලො ලිමිට් දැම්ම නෙ..
පොඩි අවුල් වගයක් වුනා බං. දැන් ශේප්. ඉතින් මොනාද විස්තර? දැන් නම් ඉස්සර වගේ බාන්න බැරි වෙන්න ටෙලිකොම් බල්ලො ලිමිට් දැම්ම නෙ..
Optimus Prime Sep 3, 2014 අෆ්ෆේ... IPT සයිට් එකේම ඒව ගෙවල් වලට ඇදපු සෙට් එකේ උන් නේද මෙහ්. මම අවුරුදු 2කින් විතර අද ආවෙ බං මේ පැත්තෙ.
අෆ්ෆේ... IPT සයිට් එකේම ඒව ගෙවල් වලට ඇදපු සෙට් එකේ උන් නේද මෙහ්. මම අවුරුදු 2කින් විතර අද ආවෙ බං මේ පැත්තෙ.
ModelSriLanka Apr 15, 2014 මහා කඹ ඇදීමේ තරගය [2014] Rovinට ඡන්දයක් දාපන් මචන්. http://elakiri.com/forum/showthread.php?t=1609856
මහා කඹ ඇදීමේ තරගය [2014] Rovinට ඡන්දයක් දාපන් මචන්. http://elakiri.com/forum/showthread.php?t=1609856
DAMER Apr 15, 2013 ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_